mokakda machn banks wala liquidity eka kiyanne? definition eka dannava. eth othanata kohomada adaala wenne kiyana eka danne na.bank wala salli na. bank and private institution 13k default wenna onna menna inne. ithin funds gannawa keti kalinawa. okkoma cc, loans, leasing nawattala thiyenne. liquidity eka wadi karagena ayith adu karai.
Oya kiyanne 100 days investment eka. 2.5M aduma daanna oni.Site ekenm 15%ne machn maximum pennanne. 17.5% sureda?
1.70 - 1.74M atharaමාසෙකට 20000 ගන්න කීයක් දාන්න ඕනේ ද?![]()
mata hithenne HNB Digital App eken daana ewwata 1% wadiyen hamba wei.commercial
HNB wedi karala
sampath thwma nedda koheda
meya hari uddamanaya adu karanna thiyana hodama kramayaබැංකු කඩාවැටෙන එක නවත්තන්න . බැංකු වල ද්‍රවශීලතාවය වැඩි කරන්න , සමාජයේ මුදල් සංසරණය අඩු කරන්න , භාණ්ඩ වලට ඉල්ලුම අඩු කරන්න එමගින් උද්දමනය අඩු කරන්න
12500ලක්ෂ 10 දැම්මොත් 15% පොලියට මට කියක් මාසෙට ගන්න පුලුවන්ද බන්..
Bank and finance kiynn dekak ne finance risk ekak thiynawa kiynna attada bn
Bank and finance kiynn dekak ne finance ri ekak thiynawa kiynna attada bn
bank wala salli na. bank and private institution 13k default wenna onna menna inne. ithin funds gannawa keti kalinawa. okkoma cc, loans, leasing nawattala thiyenne. liquidity eka wadi karagena ayith adu karai.

Ehema wenne na. Dan sathu 2 kata kalin peoples bank eka default wenawa kiyala kattiya baya una mathaka da? Una da? Na ne.සිරාවටම බැංකු වැටෙයිද මචන්?![]()
Sampath arenda anith ewa update karala.. HNB th nathda kohedo
Sampath rates nam thama adui
commercial
HNB wedi karala
sampath thwma nedda koheda
2.03සම්පත් එකෙත් අද දෙකෙන් පස්සෙ වගේ රේට්ස් වැඩි වෙයි කියලා බෑන්ක් එකෙන් කිව්වා, මචන්ලා!
සම්පත් එකෙත් අද දෙකෙන් පස්සෙ වගේ රේට්ස් වැඩි වෙයි කියලා බෑන්ක් එකෙන් කිව්වා, මචන්ලා!