1. MINT_51

    අලිගැටපේර ගන්න තියෙන්නෙ කොහෙද මේ දවස් වල

    උදේම ගියොත් ගන්න පුලුවන් වෙයිද බං? උබ ගත්තෙ මොන වෙලාවට වගේද?
  2. MINT_51

    අලිගැටපේර ගන්න තියෙන්නෙ කොහෙද මේ දවස් වල

    මහරගම, බොරලැස්ගමුව අවට හැමතැනම බැලුව. මේ අවාරෙ හින්ද කොහෙවත් නෑ. ගන්න පුලුවන් තැනක් තියනව නම් කියන්න කවුරු හරි. ලෙඩෙක්ට දෙන්න හොයන්නෙ. ලොකු උදව්වක්
  3. MINT_51

    හිතට බයක් නැතුව ඉන්න පුළුවන් ද?

    මුං ඔක්කොම රට පනින්නෙ january ලොකු දෙයක් වෙයි කියල හිතෙන්නෙ නැද්ද?
  4. MINT_51

    Crypto mega

    ADA ගැන මොකද හිතන්නෙ?
  5. MINT_51

    Crypto mega

    මේ portfolio එක ගැන මොකද හිතන්නෙ?
  6. MINT_51

    කාර් එකක් පැදන් යන්න.. 😁

    බය වෙන්න එපා බං. මාත් මේ ලඟදි පුරුදු උනේ. දැං ඕන trafgic එකක යන්න පුලුවන් අවුලක් නැතුව. පිටිපස්සෙ ඉදන් හෝන් ගහන උන් ගනන් ගන්න එපා. උබට confident ගානට පලයන්. හදිස්සි කාරයෙක් ආවොත් වමට අයින් කරල ඉඩ දීපන්. උන් horn කරා කියල උබට uncomfortable වේගෙකින් යන්න හදන්නන එපා. Traffic එකේ යනකොට ඉඩ නෑ...
  7. MINT_51

    IMF සහාය ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරිත් කියයි

    IMF යනව බං. අන්තිමට හිරඋනාම කියන්නෙ ජනතාව ගැන හිතල, ඉපදෙන්න ඉන්න දරුවොන්ගෙ අනාගතය ගැන හිතල තීරණය කරා කියල.
  8. MINT_51

    IMF සහාය ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරිත් කියයි

    ඔව් ඉතිං රුපියල් වලින් ස්වයංපෝෂිතයි. ඇති තරම් අච්චු ගහගන්න පුලුවන් 😂
  9. MINT_51

    IMF සහාය ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරිත් කියයි

    ඕක කරා නම් හරි බං. එතකොට අපේ මිනිස්සු තේරුම් ගනී රස්සාවල් ගන්න චන්දෙ දෙන එකේ තේරුමක් නෑ කියල. එතනින්ම හරක් ටිකක් අඩු වෙනව ඊලග parliament එකට යන්න ඉන්න.
  10. MINT_51

    උන්ඩියල් නවත්තන්න පුළුවන් වෙයි ද?

    Limit එකක් තියල, මාසෙකට ඊට වඩා සල්ලි එවන අයගෙ families වලට card එකක් දෙනව. ඒකෙන් discount, offers දෙනව private sector එකත් එක්ක එකතු වෙලා. Credit card offers දෙනව වගේ. තව ඕනි නම් උන්ඩියල් කියල සල්ලි අරන්, ලංකාවෙ සල්ලි දුන්නෙ නෑ කිය්ල බොරු සිද්ධි ටිකක් FB වගේ platform වල viral කරල මිනිස්සු බය...
  11. MINT_51

    Binary USD to binance

    Binance P2P නැතුව usdt ගන්න විදිහක් නැද්ද? මං ලග $ තියනව upwork එකේ. Upwork තියන සල්ලි ටිකක් binance usdt වලට convert කරගන්න හොදම විදිහ මොකක්ද?
  12. MINT_51

    LPL බලන්න එපා. පැතුම් ජනතාවගෙන් ඉල්ලයි

    අරූ බැට් කරන්න, බෝල් කරන්න එනකොට හොද හූවක් කිව්ව නම් හරි ඔක්කොමල එකතු වෙලා. බනින්න තිය්න ඔක්කොම කිය්ල බැනල හූ කියල එලවන්න ඕනි.
  13. MINT_51

    ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

    තියන $ ඔක්කොම ගෙනැල්ල මෙහෙ සෙල්ලම් කොළ වලට මරු කරගනිල්ල. 225ට මූලික අවශ්‍යතා ටික සපුර ගන්නවත් සල්ලි නෑ. ඒ උන්ත්තමයොන්ට නැතුව අපිට මොකටද? උබලට රට ගැන කැක්කුමක් නෑ.
  14. MINT_51

    නිදානයක් උඩ ඉදන් හිගා කනවා කිවොත් මෙික පෙන්නපල්ලා...

    අනුන්ගෙ සල්ලි හොරෙන් ගන්නෙ නැත්තම්, බලෙන් ගන්නෙ නැත්තම් කමක් නෑ ඉතින්. මිනිස්සු කැමැත්තෙන් දෙන ඒව නම්. දැනටත් පාර්ලිමේන්තුවේ බහුතරයක් කන්නෙ අදින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින් තමා. හොරකම් කරන එක ජොබ් එකක් විදිහට උබ සලකනවද?
  15. MINT_51

    නිදානයක් උඩ ඉදන් හිගා කනවා කිවොත් මෙික පෙන්නපල්ලා...

    ණය අරන් කුලුණු හදනවට වඩා මේ මනුස්සය කියන ටික කරන්න තිබ්බ. ජොබ් ටිකකුත් හැදෙනව. රටට ආදායමකුත් එනව.
  16. MINT_51

    KIU Response

    මේක KIU කියන එක market කරගන්න කරපු වැඩක් වෙන්න බැරිද? මං නම් KIU කියල එකක් අහල තිබ්බෙ නෑ අර බනින video එක බලන්න කලින්
  17. MINT_51

    ෆාමසි ආතල්

    Pharmacy එකට වෙනම bill එකක් නෙමෙයිද cargills? උන් දෙන්න උබ ගන්න ආව දේ ගැන කතා කරල අන්තිමට set වෙන්න ඇති 😂 ------ Post added on 1637144340
  18. MINT_51

    කෙල්ලෝ pickup lines

    Hotspot කියන්නෙ කුණුහරපයක් කියල හිතුවොත්? 😅
  19. MINT_51

    Corolla 121, vios 2003

    Vitz 2007 වගේ price කොහොමද තිබ්බෙ import නවත්තන්න කලින්?

    No contents