1. MINT_51

    කෙල්ලන්ගෙ විකුර්ති ලින්ගික ආසාවල්

    Go commando කියන්නෙ මොකක්ද බං?
  2. MINT_51

    Crypto mega

    Near, Avax මාසෙකින් විතර හොද ගානකට එයි නේද දැන් buy කරොත්
  3. MINT_51

    වාහන bubble එක blast වෙයිද?

    Recondition vehicle ගෙන්නන්න පුලුවන් limit එක වැඩිකරයි කියල හිතෙන්නෙ නැද්ද? අවුරුදු 10ක් පරණ ඒව ගෙන්නන්න දෙනව කිව්වොත් වගේ
  4. MINT_51

    Best IT Company in Sri Lanka?

    meke wadima inne IFS ayada? :P
  5. MINT_51

    රුපියල පා කරොත් ?

    රුපියල පා කරොත්, වාහන මිළට මොකක් වෙයිද?
  6. MINT_51

    XRP නඩුව දිනයිද?

    අද $1 touch කළා.
  7. MINT_51

    Spa and Badu contacts

    ඉබ්බාගමුව පැත්තෙ contacts නැද්ද?
  8. MINT_51

    මොකක්ද බං මේ සීන් ඵක..ඵකම ඉස්කෝලේ කෙල්ලො දෙන්නෙක් මැරිලා..🤔

    Phone එක check කරා කියල suicide කරගන්න ඕනිද? ඒ කෙල්ල තාම පොඩි, වයසෙ හැටියට අත්දැකීම් නෑ කියල දන්න හින්ද තමා අය්ය ෆෝන් එක බලන්න ඇත්තෙ. ලංකාවෙ කෙල්ලො කොල්ලොයො පිටරට උනුයි compare කරන එක මෝඩ වැඩක්. Cultures 2ක්
  9. MINT_51

    Ascetic Job Openings🤟

    කවුද බං අර ගවුමක් ඇදන් නටන අක්කා? 😍
  10. MINT_51

    Crypto mega

    Thanks මචං 😃. මං මේව බලන්නම්.
  11. MINT_51

    Crypto mega

    කොහොමද ජනවාරි මුල් සතියෙ බහින්න ගනිවි කියන්නෙ? මං තාම පටන් ගත්ත විතරයි Crypto. Analyse කරන්න මොනව හරි tools තියනවද?
  12. MINT_51

    Crypto mega

    මේ ඔක්කොම එක වගේනෙ move වෙන්නෙ. ඊලගට මොකක් වෙයිද?
  13. MINT_51

    බංකොලොත් උනොත්

    IMF ගියොත් නම් ELECTRICITY, INTERNET ,MEDICINE,FULE වගේ ඒවට අවුලක් වෙන එකක් නෑ නේද? රෝල ගහයි #$&&# 😂 ------ Post added on 1639653426
  14. MINT_51

    බංකොලොත් උනොත්

    මං හිතන්නෙ ලොකු companies නම් මේ වගේ situations predict කරන්න ඇති නේද invest කරන්න කලින්. STAR LINK වත් දෙයි SOLAR PANEL එකක් එක්ක 😂
  15. MINT_51

    බංකොලොත් උනොත්

    IT industry එකට මොනව වෙයිද?
  16. MINT_51

    වැඩ බලන මුදල් ඇමති ලෙස ජී.එල් පත්වෙයි

    ඔව් 2015 වගේ තමා.ඇඟ බේර ගන්න යන්නෙ. මේ ටිකේ ගන්න තීරණ වල වගකීම එතකොට GL අතේ නේද?
  17. MINT_51

    Crypto mega

    Cardano එහෙම හොද ගානකට එයිද 2022.
  18. MINT_51

    My first vehical... Need ur suggestion

    Axia හොදයි. 2015/2016 වගේ එකක් ගන්න පුලුවන්.
  19. MINT_51

    අලිගැටපේර ගන්න තියෙන්නෙ කොහෙද මේ දවස් වල

    මං ගිහිල්ල බලන්නම් මචං. බොහොම පිං 🙏

    No contents