මට නම් තාමත් පෙන්නන්න බෑ, කටහඬ, පෙනුම, සිංදු කිසිදෙයක් දිරවන්නේ නෑ.
හැබැයි ඉතින් මෙයාගේ achievement අගය කරන්න ඕනා. මොකද මම කැමති එවුන්ටම ලෝකේ අනිත් එවුනුත් කැමති වෙන්න ඕන කියල දෙයක් නෑ නේ. අනිත් එක උඹ කිව්වා වගේ ලංකාවේ එවුන් ජාත්‍යන්තරයට ගියා කියල පොර ටෝක් දෙන්නේ මොකක්හරි රටක ඉන්න ලංකන්...