රෙප් පවර් එක 12++ වෙලා
ඔන්න අද මගේ රෙප් පවර් එක 12++ වෙලා, අද ඉඳන් කට්ටියටම 12++ වළින් සලකන්නම්,
දැන් මේකට ඇවිල්ල අවු7කටත් කිට්ටු වෙන්න හදන්නෙ,
ගොඩක් දේවල් ලබා ගත්තා, යාලුවො ඇති කරගත්ත, ගොඩක් සතුටුයි එලකිරි එක ගැන...
රෙප් කැපුණු අවස්ථා අනන්තයි .....ගොඩක් දේවල් ලබා ගත්තා
හැමෝටම ජය
12...