1. E

    රැවටී ඇද්ද ? රවටා ඇද්ද?

    රැවටී ඇද්ද ? රවටා ඇද්ද? මෙවැනි බොරු වලට ඔබ රැවටී ඇද්ද ? රවටා ඇද්ද? හැබැයි ලස්සන මතකයන් නේද? මම කවදාවත් ඔයාට බොරු කියලා නැහැ මම මිට කලින් කිසි කෙනෙක් එක්ක යහලු වෙලා ඉදලා නැහැ ඇත්ත කිව්වොත් ගහන්නේ නැ ඔයා තමා මගේ First love එක ඔයා ස්ථිර වෙලා මාස හයක් ගියාට පස්සේ අනිවාර්යෙන්ම පඩි...
  2. E

    සියළු ඩීසල් හා පෙට‍්‍රල් වාහන භාවිතයෙන් &#3465

    සියළු ඩීසල් හා පෙට‍්‍රල් වාහන භාවිතයෙන් &#3465 වසර 2040 වන විට මෙරට සියළුම වාහන ඩීසල් හා පෙට‍්‍රල් භාවිතයෙන් ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය කතාවේදී කියා සිටියේය. මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථ සදහා උපරිම ලක්‍ෂ 10ක් දක්වා බදු අඩු කරන බවද ඔහු...
  3. E

    එළකිරියට ඇවිත් අදට අවුරුදු 6

    එළකිරියට ඇවිත් අදට අවුරුදු 6 එළකිරියට ඇවිත් අදට අවුරුදු 6 යි මම දුන්න දේට වඩා මම එළකිරියෙන් ලබා ගත්ත දේ වැඩියි ගොඩක් ස්තුතියි යහළුවනේ මමත් හොද දේ වලට සලකලා උඩට ගන්න හරි සප් එකක් දුන්නා කියන සතුට තියෙනවා දැන් ඔයාලගේ සහයෝගයෙන් රෙප් 9ක හිමිකාරයෙක් හොද නුලට 9 කින් තමයි සලකන්නේ එහෙනම් නවතින්නම්...
  4. E

    හිතුමතේට දඩ ගහන්න බෑ. පොලීසියටත් නීති කිය&#351

    හිතුමතේට දඩ ගහන්න බෑ. පොලීසියටත් නීති කිය&#351 හිතුමතේට දඩ ගහන්න බෑ. පොලීසියටත් නීති කියල දෙයක් තියෙනවා. මෙන්න ඔබ දැනගත යුතුම කරුනු දහයක් 1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය. 2. තනි පොලිස් නිලධාරියෙකුහට...
  5. E

    මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරය&#

    මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරය&# විශාල එලියක් සමග විශාල පිපිරුම් හඬක් නගමින් කිසියම් විශාල වස්තුවක් දකුණු මුහුදට ඇද වැටී තිබේ. දකුණු පළාතේ මාතර ආසන්න ජනතාව මේ බව දැක ඇති අතර පිපිරුම් ශබ්දය බොහෝ ඈතට ඇසී ඇත. ඔවුන් පවසන්නේ විශාල ආලෝකයක් හා පිපිරුමක් සමග යමක් මුහුදට ඇද වුටුනු...
  6. E

    රේප් පවර් එක 9++ වෙලා

    රේප් පවර් එක 9++ වෙලා මගේ රේප් පවර් එක 9++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 9++ ගානේ. කිරියට ඇවිත් අවුරුදු 6 යි .. මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .
  7. E

    සුරූපිනියට ඒඩ්ස්.. ඇසුරු කල ලයිස්තුවේ ප‍&#353

    සුරූපිනියට ඒඩ්ස්.. ඇසුරු කල ලයිස්තුවේ ප‍&#353 මෙරට සුරූපී කාන්තාවක් සමාජ රෝග සායනකට ගොස් කරන ලද පරීක්‍ෂණයකදී ඇයට ඒඩ්ස් රෝගය වැලදී ඇති බව හෙලිව ඇත. ප‍්‍රතිකාරයට පෙර රෝග නිධානය සොයා ගැනීම සදහා වෛද්‍යවරයා විසින් ඇගෙන් විමසා ඇත්තේ කලින් ඇසුරු කල පුද්ගලයින් ගැනයි. ඇය විසින් ඇසුරු කරන ලද...
  8. E

    විභාග සහතික

    මචන්ලා අපේ දහම් පාසලට එවපු දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග වල ප්‍රතිපල sheet නැති වෙලා මේවා නැවත ගන්න ක්‍රමයක් තියෙනවද ?උපදෙස් ප්‍රතිරිකාවේ තියෙනවා පොලිස් වාර්තාවක් ඕනේ කියලා පන්සලේ අස්ථානගතවී ම්වලට එහෙම දෙනවද විභාග දෙපාර්තමේන්තුවට සම්බන්ධ අපේ සහෝ ලා මට උදව්වක් දෙනවද අනිත් උඩට ගන්න සහයක් දෙන්න
  9. E

    පකිස්ථාන ටෙස්ට් සංචිතය

    15+ පකිස්ථාන ටෙස්ට් සංචිතය නවක තේරුම් කමිටුව විසින් හොදට තෝරලා මට හිතෙන්නේ ඔයාලගේ අදහසත් කොටා ගෙන යන්නකෝ
  10. E

    එක දවසින් කරගන්නේ කොහොමද

    එක දවසින් කරගන්නේ කොහොමද එක දවසින් ජාතික හැදුනුම්පත ගන්න ඕනේ එක කරගන්න අවශ්‍ය කරන ලියුම් කියුම් කොහොමද ,මොනවද ඒ ගැන තොරතුරු දන්න අය උදව්වක් කරන්න දන්නේ නැති අය උඩට ගන්න උදව් කරන්න රෙප් වලින් සලකන්නම්
  11. E

    නැටුම

    මාගේ කොල්ලගේ නැටුම බලපල්ලා හොදද?තාම ආධුනිකයි zr5VKEmKFSo
  12. E

    සුජාත දියණි

    හඩ කාවන සුජාතා දියණි සියලු කොටස් තියෙන ලින්ක් එකක් හෝ ඒ කොටස් සියල්ල තියෙන පින්වතෙක් සිටීද එළකිරියේ මම හා ගෙදර අය අසාවෙන් බැලුව drama එකක්
  13. E

    විලි ලැජ්ජයි

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය. ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක්...
  14. E

    මෙහෙම කලොත් හරි යාවිද?

    මෙහෙම කලොත් හරි යාවිද? 24 පල්ලෙකැලේ තියෙන match එකත් පරාද වුනොත්. ගලකින් කෙලලා ඇරපියව් එකෙක්ගේ ඔලුව පැලෙන්ඩ.. අන්න එතකොට full toss වලට පණ ඇතිව වැ⁣නෙයි, අනවශ්‍ය වෙලාවල reverse sweep නොගහයි, හොදට බෝලේ බලලා පණ ඇතිව කඩුලු අතර දුවයි, ජේ්‍යෂ්ඨ⁣යෙක් එහා පැත්තේ ඉන්නකොට අනවශ්‍ය වෙලාවට මී හරක් වගේ...
  15. E

    රේප් පවර් එක 8 වෙලා හැමෝටම ස්තුතියි

    රේප් පවර් එක 8 වෙලා හැමෝටම ස්තුතියි මගේ රේප් පවර් එක 8++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 8+ ගානේ. කිරියට ඇවිත් අවුරුදු 6 යි .. මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .
  16. E

    2011 ලෝක කුසලානය පැරදුනු රහස මුරලිදරන් හෙලි ක&

    2011 ලෝක කුසලානය පැරදුනු රහස මුරලිදරන් හෙලි ක& 2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනියට පන්දුවට පහරදුන්නා නම් තරගය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබූ බවත් අවසන් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි...
  17. E

    ධර්මාචාර්ය විභාග ප්‍රශ්න

    ධර්මාචාර්ය විභාග ප්‍රශ්න ධර්මාචාර්ය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර තියෙන්නේ කා ලගද මට ලබා ගන්න පුලුවන්ද නැත්නම් බුම්ප් එකක්වත් දාගෙන උදව්වක් කරමුද ස්තුති වේවා
  18. E

    ඇත්තද බන් මේ කතාව

    ඇත්තද බන් මේ කතාව රාජිත සේනාරත්න කියනවා බහුතරය තියෙන ආණ්ඩුවකට සුළුතරයක් කියන විදිහට නටන්න බැහැලු ඇත්තටම ජනවාරි 8 බහුතරය ඒ විදියටම තියෙනවද?
  19. E

    තෙල් තියෙනවා

    නුවර IOC එකේ තෙල් දෙනවා අවශ්‍ය කට්ටිය පෝලිමේ ඉදලා ගන්න පුළුවන්
  20. E

    බුරු වැඩ නේද මේවා

    බුරු වැඩ නේද මේවා මොනවද බන් මේ ලෝකේ හිනස්වන වැඩ ඊයේ තරගයේ man of the match හා man of the siries කියලා දෙන්නෙක් තේරුවේ ඇයි බන් එක ටෙස්ට් මැච් එකක් තියෙන එකක දෙන්නෙක් තෝරන්නේ නැහැ නේද ? එහෙම තියනවානම් උදාහරණ තියනවද ? මට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් අය man of match රංගන කියලා ඔට්ටු දාලා තිබුනේ...

    No contents