1. E

    ලොවෙත් නැ

  2. E

    ‘ඩිල්ස්කූප්’ පහරට මා එතරම් කැමති නෑ.. නමුත් ඩ&

    ‘ඩිල්ස්කූප්’ පහරට මා එතරම් කැමති නෑ.. නමුත් ඩ& තිලකරත්න ඩිලෂාන් යනු තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයකු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද ප්‍රකාශ කළ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
  3. E

    රෙප් 1000 යි ස්තුතියි සියලු දෙනාටම

    රෙප් 1000 යි ස්තුතියි සියලු දෙනාටම මට රෙප් 1000 සම්පූර්න කර ගන්න සහයෝගය දුන්න ඔයාලා සියලුම දෙනාට බොහොම ස්තුතියි දේශපාලන අදහසක් දැරීම වෙනුවෙන් කපන ලද රේප් වලටත් එසේ කැපු අයටත් ස්තුතියි
  4. E

    ‘පස්ස බිම ඇනේ.. චීනය මතක්‌ වේ….’ ලංකාවේ උද්දච්&#3482

    ‘පස්ස බිම ඇනේ.. චීනය මතක්‌ වේ….’ ලංකාවේ උද්දච්&#3482 යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව චීනය සමඟ සබඳතා පහළ අඩියකට වැටිණි. චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ සුරතින් ආරම්භ කළ වරාය නගර ව්‍යාපෘතිය යහපාලනය පැමිණි පසු අත්හිටුවීමට ක්‍රියා කිරීම බීජිං ආණ්‌ඩුවට දැඩි නිග්‍රහයක්‌ විය. එය සැබවින්ම...
  5. E

    උදේ පාන්දරම බලපල්ලා

    උදේ පාන්දරම බලපල්ලා
  6. E

    kusal 100

    ජය වේවා ලීඩ් එක කියක් ඕන වෙයිද ?
  7. E

    කියමු බලන්න

    අපි match එක දිනනවානම් කියක ලීඩ් එකක් ඕන වෙයිද
  8. E

    ‘මහින්ද ආයෙත් එපා.. හිවලූන් රජ වූ යුගය අවසන්..

    ‘මහින්ද ආයෙත් එපා.. හිවලූන් රජ වූ යුගය අවසන්.. ජන සටන පාද යාත‍්‍රව ආරම්භ වු අද දිනයේ ඊට එරෙහිව මාවනැල්ලේ මාර්ග අසල නිර්නාමික පෝස්ටර් විශාල වශයෙන් අලවා තිබේ. ‘හිවලූන් රජ වූ කාලය අවසන්’ මුළු රටම පිළිකුල් කල රාජපක්‍ෂලා අදත් හෙටත් කවදාවත් අපට එපා’ ආදී දේ එම පෝස්ටර්වල සඳහන්ය . ඒකාබද්ද විපක්‍ෂය...
  9. E

    උදව්වක්

    18+ මාගේ VIDEO එකකට ADFLY සින්ක් කරපු ලින්ක් එක දාන්නේ කොහොමද දන්නා අය කියන්නකෝ අනිත් අය බම්ප් එකක්
  10. E

    උතුරේ අලූත් තරුණ සංවිධානයක් බිහිවේ.. හමුදš

    උතුරේ අලූත් තරුණ සංවිධානයක් බිහිවේ.. හමුදš තම ඉඩම් අල්ලා ගනිමින් උතුරේ ඉදිකර ඇති හමුදා කදවුරු ඉවත් කරන්නැයි ඉල්ලමින් අද පෙරවරුවේ වව්නියාවේ කුඩිඉරිප්පු හමුදා කදවුර ඉදිරිපිටදී විරෝධතාවක පැවැත්විය. මෙම විරෝධතාවය සංවිදානය කල වව්නියාව තරුණ සංවිධානය පවසන්නේ හමුදා කදවුරු ඉවත්කර ඉඩම් ආපසු ලබා දෙන බවට...
  11. E

    ‘දිල් තො පාගල් හෙ..’ ජනාධිපති, අගමැති, කතානායක

    ‘දිල් තො පාගල් හෙ..’ ජනාධිපති, අගමැති, කතානායක ‘දේශපාලන දඩයමට එරෙහිව…’ දැන් නාමල් රාජපක්ෂ එළියට එනකොට බැසිල් රාජපක්ෂ ඇතුළට ගන්නවා. මේ ආණ්ඩුවට දැන් නින්ද යන්න නම් කොහේ හරි හිරකූඩුවක රාජපක්ෂ කෙනෙක් ඉන්න ඕනෙ. මේ රාජපක්ෂ පවුලේ කෙනෙක් නැත්නම් වෙන රාජපක්ෂ පවුලක කෙනෙක්හරි හිරකූඩුවේ හිටියොත් තමයි...
  12. E

    බදු වැඩිකිරීමේ වගකීම පිලිගනිමින් මුදල් ඇ

    බදු වැඩිකිරීමේ වගකීම පිලිගනිමින් මුදල් ඇ නිවාස උකස් කිරීමේදී අයකරන බදු/පොලී අනුපාතය සියයට හතරකින් ඉහළ දැමීමට මුදල් ඇමතිවරයා පියවර ගෙන ඇති අතර තමා ඒ පියවර ගනු ලැබුවේ රටේ නායකයා සමග සාකච්ඡා කළ පසුව බවත් ඊට අනුමැතිය ලැබුණු බවත් මුදල් ඇමතිවරයා ප්‍ර‍කාශ කර ඇත. නමුත් රාජ්‍ය නායකයා එය ප්‍ර‍තික්ෂේප...
  13. E

    කොටුවක් පැනලා

    දන්නේම නැතුව කොටුවක් වැඩි වෙලා උදව් කල හැමෝටම ස්තුතියි හැමෝටම දැන් ඉදන් හය ගානේ සලකනවා හොදේ
  14. E

    සගයනි උදව්වක්

    18+ .............. මචන්ලා අපේ සුබ සාධක සමිතියෙන් විනෝද චාරිකාවක් දාගෙන තියෙනවා හලාවත beach එකට ගිහින් පොඩි Fun එකක් අරන් මුන්නේස්වාරන් කෝවිලටත් ගිහින් එන්න ඉතින් ඒ යනකොට අපිට බලන්න පුළුවන් ස්ථාන ගැන විස්තරයක් හා රුප ඇත්නම් ඒ ගැන සදහන් කරමින් තමන් දන්න දෙයක් සදහන් කරමින් විස්තරයක් දෙන්න...
  15. E

    රටක් වෙනුවෙන් විමල් දැමූ නඩුව ජය ගමනේ… වැට&#35

    රටක් වෙනුවෙන් විමල් දැමූ නඩුව ජය ගමනේ… වැට&#35 ඉහල නංවන ලද වැට් බදු සංශෝධන ක‍්‍රියාත්මක කිරීම වහා අත්හිටුවන ලෙස අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් ත්‍රිපුද්ගල...
  16. E

    කොළඹ කොටස් ප‍්‍රපාතයේ.. පුරෝකතන නිසා ආයෝජ&#348

    කොළඹ කොටස් ප‍්‍රපාතයේ.. පුරෝකතන නිසා ආයෝජ&#348 ලෝකයේ පිලිගත් මුල්‍ය විශ්ලේෂණ ආයතන විසන් කරන ලද පුරෝකතනයන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලෙන් ආයෝජකයින් වේගයෙන් සිය ආයෝජන ඉවත් කර ගනිමින් සිටින බව තැරැුව්කාර සමාගම් කියති. මේ වන විට වේගයෙන් කොටස් වෙළඳපල දිනපතා පහල යමින් ඇති බවත් විදෙස් ආයෝජකයින් සිය...
  17. E

    තරගය සම වුනේ ඇයි ?

    තරගය සම වුනේ ඇයි ? මැතිවීස් ගැහුවා තමයි උ ඕනෑවට වඩා ball කැවා ගන්න තිබුන 1-2 ෂෝර්ට් වලට නොයා ආරක්ෂාකාරී වුනා .උඹලාට එ ගැන මොනවද හිතෙන්නේ ?
  18. E

    එළකිරි cricket වැඩකාරයෝ

    එළකිරි cricket වැඩකාරයෝ එළකිරි cricket වැඩකාරයෝ තෝරන්න.පොඩි තරගයක් තියන්න කල්පනා කලා . තරගය තමයි ඒ දවසේ සෙල්ලම් කරන 11 හරියටම නම් කරන්න ඕනේ තැග්‍ග විදිහට දෙන්න වෙන්නේ රෙප් තමයි තරගයට සහභාගී වූ හැමෝම හරියට කණ්ඩායමේ 11 නම් කල තරගකරුට රෙප් දෙන්න ඕනේ මුලින්ම අද තියන අයර්ලන්ත තරගයෙන්...
  19. E

    දිවි සැරිය නිම කරයි..

    දිවි සැරිය නිම කරයි.. ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත විය. රෝහණ විජේවීරගේ මරණයෙන් පසු 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වන තෙක්ම ඒ මහතා එම පක්‍ෂයේ නායකත්වය දැරීය. අභාවප‍්‍රාප්ත වන විට 73 වන වන වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ...
  20. E

    රෙප් 500 යි ස්තුතියි සියලු දෙනාටම

    රෙප් 500 යි ස්තුතියි සියලු දෙනාටම මට රෙප් 500 සම්පූර්න කර ගන්න සහයෝගය දුන්න ඔයාලා සියලුම දෙනාට බොහොම ස්තුතියි Gamaya ......umba mata 17 Dunna Ruckmal ......24 DjU9........ 20 iron Manager ....8 Blacktulip .....11 mysterious boy 7+++ ~ Absolute Zero ~ 3+++ nam noki hemotama ...

    No contents