ඕකගේ අමු ගොබ්බ කතන්දර තියෙන්නේ. ඕකා මාව fb එකේ block කළා ඌත් එක්ක argue කරපු හින්ද. :rofl::rofl::rofl:
වැඩේ කියන්නේ මූ ටෝක්ස් දෙන්නේ හරියට සියල්ල දත් වගේ.... දේශපාලනේද, ආගමද, private universityද, ක්‍රිකට්ද, අරකද මේකද හැම දෙයක්ම දන්නවා වගේ කතාව. අපේ රට, රටේ මිහිස්සුන්ව පාච්චල් කරලම තමයි කතා...