1. Inigo Montoya

    කැ@ පිස්සො, කුට්ටම ලෙප්ට්

    උගේ කුට්ටම මිටියකින් තළන්න ඕන
  2. Inigo Montoya

    සුදු මහත්තයා මාළුකාරයන්ගේ රෙදි ගලවයි 🐟 🐠 🎣 🐡

    මේක ගොඩක් පරණ ස්කෑම් එකක්. ඉස්සර ඔහොම මාළු අල්ලන්න ඇති. දැන් නම් ෆොටෝ ෂූට්වලට තමයි
  3. Inigo Montoya

    72 ලඟට ගොස් ආපසු ආමි

    අඩෝ මොකක්ද වුනේ? ඉක්මන් සුවය පතමි!
  4. Inigo Montoya

    මේ පාගමනේ අරමුණ මොකක්ද ? 😂 😂 😂

    මේ රස්නේ කාලේ මෙහෙ පාගමන් යන්න අමාරු වෙයි
  5. Inigo Montoya

    රොබා වල් ඌරො එලෝනව

    යකෝ මූ සූර පප්පා වගේ නේ
  6. Inigo Montoya

    AutoCAD 2018 Download Help

    Internet Archive එකෙත් තියෙනවා පරණ සොෆ්ට්වෙයා. හැබැයි ක්‍රැක් කරපුවද දන්නේ නෑ. ගේම්ස් එහෙම නම් තියෙනවා ක්‍රැක් කරපුව.
  7. Inigo Montoya

    🛑 සජිත් : ඔබේ මතක අප අතර පවතිනු ඇත 🛑

    පච, පත්තරවල මොකුත් නැහැ
  8. Inigo Montoya

    ලාල් කාන්ත සහෝදරයා ගේ හැදුවේ 2022 අරගල කාලයේ ඇදුනු ස්විප් එකකින්...? 🔴 🔴 🔴

    මාසෙට ලක්‍ෂ 7ක පැන්ෂන් එකක් ලැබෙන රස්සාව මොකක්ද?
  9. Inigo Montoya

    අඩෝ බලපන් තාත්ත බේරගන්න ගගට පැන්න පුතාල 3 දෙනාම මැරිල.

    ඔවු අද තමයි, කොග්ගල බීච් එකේදී. වෙන්නප්පුව පැත්තේ කොල්ලෝ දෙන්නෙක්
  10. Inigo Montoya

    HI

    උඹ සෝලෝ ද බන්?
  11. Inigo Montoya

    හෙට ගමේ අවුරුදු උත්සවේ 😍

    ලිස්සන ගහේ නගින උන්ගේ ගල් බලපන්
  12. Inigo Montoya

    හදිස්සියි

    මූ ඉල්ලන්නේ සුරුට්ටුවක් බන්.
  13. Inigo Montoya

    අඩෝ බලපන් තාත්ත බේරගන්න ගගට පැන්න පුතාල 3 දෙනාම මැරිල.

    කොග්ගලත් සහෝදරයෝ දෙන්නෙක් මැරිලා මුහුදේ නාන්න ගිහින්
  14. Inigo Montoya

    අනුරට ලප තැබීමේ තරඟය 😂

    හාඩි කියන්නේ අම්පාරේ ටෙක්නිකල් කොලේජ් එක නේද? පරණ සීන් එකක් වගේ. දැන් ඕක කළොත් කුදලාගෙන යාවි.
  15. Inigo Montoya

    European vehicles පදින උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්

    මෝඩ හුත්තල, කොච්චර ජපන් ප්රීමියම් කාර් තියෙනවද. සෙලිකා එකක් එහෙම නැත්නම් GT -R ඒවත් අඩු කුලේද?
  16. Inigo Montoya

    කහ ඉරේ කෙනෙක් ඇවිදගෙන ගියත් පෙනවා , බූරුවෙක් බයික් කාරයා , ඉස්සර කරේ මත් වෙලා වගේ ,

    සමහර බයික් කාරයෝ කහ ඉරේ යනකොට වෙට්ටුවක් දාගෙන යනව නවත්තන්නේ නැතිව. මූත් එක කරන්න හැදුවේ. කරුමෙට අනිත් එකා ෆුට් සයිකලේ ගිය නිසා අවිදිනවට වැඩිය ඉක්මනට ගිහින් වැදුන.
  17. Inigo Montoya

    Boeing 747 යානය සහ එහි එන්ජින්වල ඇති සැබෑ බලය ඇත්තෙන්ම විශ්මයජනකයි.

    ඔය රාත්තල් කියන එක. අර බිජ්ජා ගෙඩි පිටින් පරිවර්තනය කරලා
  18. Inigo Montoya

    දැන් ඉන්න ඉඩමේ ප්‍රමාණය ලොකුයිලු. නිදහසට කරනා දක්වන්නලු. අපි ඉන්නේ අනීතිකවලු..

    මේ වගේ වෙලාවක මන් හිතන්නේ නීතිඥයෙක් මුණගැහිලා ඉදිරි පියවර ගැන සාකච්ඡා කරන එක හොඳයි. @Bunji Kuraki
  19. Inigo Montoya

    අතගාන එක ලිංගික අතවරයක්ද ?ඉස්පිරිතාලේ වාට්ටුවක අම්මෝ පොලිසියේ එකල

    ඔවු බන් අවසරයක් නැතිව අල්ලන්න යන එක විතරක් නෙවේ අසභ්‍ය වචන කියන එක පි කොටය පෙන්වන එක එහෙමත් අතවර ගණයට ගැනෙන්නේ
  20. Inigo Montoya

    වාහනේ ගත්තට පස්සේ කීදෙනෙක් වාහනේ දැකලා ඇනගන්න ආවද? බලෙන් එනවද ඇගට?

    උඹ කලින් කිව්වේ චූ හිලක් එපා රෝද හතරක් ඕන කියල. දැන් උඹ මොකක්ද ගහන ගේම. මේවට දෙය්යොත් කොන්ෆියුස්.

    No contents