ඉතින් මොකද බන්, බෞද්ධයෝ විදියට ලෝකේ රටවල් යටත් කරගෙන නෑ නෙ. ඉතින් බෞද්ධයන්ට සාමයේ වැදගත්කම ලෝකෙටම කියලදෙන්න පුළුවන් ලැජ්ජාවක් නැතිව. අනික පේනවා නේ මේ කාලේ ලෝකේ මිනිස්සු යුද්ධ නිසා දුක් විඳින හැටි. උන්වහන්සේලා මිනිස්සුන්ට කියනවා සාමයෙන් ඉන්න කියල, ඒවා අහන එක මිනිස්සුන්ගේ වැඩක්. මිනිස්සුන්ට...