1. Inigo Montoya

    වැදි රජුට බඩුව පවරා...වැව ළඟදී මනමේ හැඬුවා

    අපේ කින්නියා කළුවා නම් ගේමක් ගැහුවා
  2. Inigo Montoya

    ජේසුට අවුරුදු සරුයි වගේ .

    ඌ පිටුවහල් කරලා
  3. Inigo Montoya

    කැරි පචයාගේ අවුරුදු 🍆🔴

    තෙරුන් නෑ, ජෝක් එකක්ද? ඉතිහාසේ ලොකුම හොරකම කරා, කන්ටේනර් 323 ආගිය අතක් නෑ, මල්ටි ප්ලග් වලින් ගැහුවා.
  4. Inigo Montoya

    සර්වජන බලය එක්ක එකතු වෙලා කරපු කැත වැඩක්.

    "සර්වජන බලය එක්ක එකතු වෙලා කරපු කැත වැඩක්." මේ හෙඩිම බලපන්, එතකොට කැත වැඩේ කලේ සර්වජන බලය කියා ඇඟවෙන එකක්. පාණ්ඩුව තමයි කැත වැඩේ කලේ.
  5. Inigo Montoya

    පොරකකා මේ අමුතු කෝපි ෂොප්

    ලංකාවෙත් තියෙනවා ඔහොම තැනක්. වේටර් කෙනෙක් විදියට ඉන්නේ ඩවුන් කොල්ලෙක්. ඌ යසට ජොබ් එක කරනවා කියල තිබුන
  6. Inigo Montoya

    සර්වජන බලය එක්ක එකතු වෙලා කරපු කැත වැඩක්.

    උඹ කොමා එකක් හැදිලා හිටියද? ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක මුලින් කිව්වේ උඹල කැමති වෙලාවකට සමරපන් කියල නැකත් කමිටුව විසුරුවල දැම්ම. එතකොට තමයි ඔය දිලිත්ල මැදිහත් වෙලා නැකත් පත හැදුවේ. එක හැදුවට පස්සේ ආණ්ඩුවේ ඇමති උන්ගේ තව නැකතක් හදාගෙන අස්ගිරි මල්වතු පන්සල් ගිහින් මිනිස්සු අවුල් කළා.
  7. Inigo Montoya

    අමුතු හැඩයේ කුක්කු

    කළු ලස්සණ කෙල්ලක්
  8. Inigo Montoya

    ගෑනියෙක් දරුවෙක් නැති කොට ලපයා මූනිච්චාවට සිංහල කියල පෙන්නන්ඩ ඉන්ද්‍රජිත්ගේ ගෙදර අවුරුදු සමරයි 🤭

    ආණ්ඩුවේ ආධාර වලින් ගෙදරක් හදල දීල එක විවෘත කළා. එක අවුරුදු සැමරීමක් නෙවේ. එතනත් උඹල ඇන්දීම කලේ. වහල්ලු නම් චූන් වෙයි.
  9. Inigo Montoya

    ඇයි ඔවුන් අරාබි කතා නොකර දෙමළ කතා කරන්නේ?

    ඉස්සර ජාතික රූපවාහිනියේ මැලේ අයට වෙන් වුනු වැඩසටහනක් තිබුන. එකේදී කතා කලේ මැලේ භාෂාව.
  10. Inigo Montoya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    මොන රස්නයක්ද බන්, ඇපොලෝවලට පාවිච්චි කරපු avcoat එකමයි දැන් ආටෙමිස් එකෙත් හීට් ශීල්ඩ් එක. එකම වෙනස ඒ කාලේ අතින් පුරවල හදපු එක දැන් ත්‍රීඩී ප්‍රින්ට් කරලා අලවනවා.
  11. Inigo Montoya

    රතිඥ්ඥා දාන පොන්නයෝ

    අපේ බළල්ලු රංචුවම ඇඳවල් යට. එත් එහෙම ඉන්නත් බැහැ උන්ට. රතිඥ්ඥා පත්තු කරන සද්දෙට උන් දුවනවා අරහේ මෙහෙ. පවු දුප්පත් සත්තු.
  12. Inigo Montoya

    වහිනව.

    මෙහෙත් වළාකුළු තියෙනවා, ඈතින් ගොරවනවා ඇහෙනවා, සීතල හුළං එනවා, එත් වහින්නේ නෑ. මොන කරුමයක්ද මන්දා
  13. Inigo Montoya

    ලප වේසිගෙ පුතා 9 වෙනිදා තිබ්බ ගෙට ගෙවදීමේ උත්සවයක photo දාල අවුරුදු සැමරුවා කියන්ඩ ගිහින් මාට්ටු නේද? නොදකින් මේ හුත්තා නිසා මගෙ නමටත් අවනම්බුයි.

    උන්ගේ ජාන වලින්ම එන දෙයක් ලජා නැතිව බොරු කියන එක. උන් දන්නවා අර අහිංසකයෝ මේ ගැන විරුද්ධව කටක් අරින්නේ නෑ කියල.
  14. Inigo Montoya

    වහිනව.

    අපි දාඩිය නාගෙන ඉන්නේ.
  15. Inigo Montoya

    හද වටෙ ගිය එක බොරැවක්ද

    උඹට ඕන එකක් විශ්වාස කරපන්. එත් මිනිස්සු හඳට ගියා. එක සැරයක් නෙවේ මිනිස්සු 12 දෙනෙක් 6 සැරයක් හඳට ගියා.
  16. Inigo Montoya

    ඉන්දියන් කෙල්ලක් ලන්කාව ගැන හොද කියලා ඩස්පයෝ ෆයර් වෙලා

    ඒකීට මෙහෙ බීච් පිරිසුදුයි වගේ දැනෙනවා නම් ඉන්දියන් ඒවා ගැන හිතාගත්තැකි. යකෝ මෙහෙ බීච් වල කුනුකන්දල්. දැක්කම ඔලුව රිදෙනවා
  17. Inigo Montoya

    ඇයි ඔවුන් අරාබි කතා නොකර දෙමළ කතා කරන්නේ?

    ඌ කියල තියෙන්නේ ඌගේ මුත්තා මොරෝක්කොවෙන් ආව කියල.
  18. Inigo Montoya

    පයිය කොට ලපයගෙ ආන්ඩුවෙනුත් 1000cc අල්ලයි

    මට තේරෙන්නේ නෑ, බයික් එක පාරේ පැදලත් නෙවේ. වෑන් එකක අරන් ගිහින් තියෙන්නේ. එතකොට ඒක නීති විරෝධී වෙන්නේ කොහොමද?

    No contents