මොන්ටිසෝරි_ටීචර්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොන්ටිසෝරි_ටීචර්

    ලංකාවේ මේ වනවිට බිහිව තිබෙන විවිධ තරාතිරමේ අධ්‍යාපන ආයතන කවර නීතිරීති යටතේ කටයුතු කරන්නේද යන්න ගැන වරින්වර ගැටලු මතුවේ.කටුවාවල බොරලැස්ගමුව පිහිටි ඇමරිකන් කින්ස්බ්‍රිජ් පෙර පාසලේ ඇතිවූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එම පාසලේ ඉගෙනුම ලැබූ දරුවෙකුගේ පියෙකු මුහුණු පොතේ පළ කර තිබෙන සටහනක් මගින් මෙම කාරණාව ගැන නැවත කථාබහක් ඇතිව තිබේ.

    පෙර පාසලේ ප්‍රධානියා ලෙස සැලකිය හැකි කාන්තාව ගැටලුව ගැන දක්වන කෝපාන්විත ප්‍රතිචාරයද වීඩියෝවට නගා මෙම පියා මුහුණුපොතේ පළ කර ඇත.

    බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ ඒ සමග වන සටහන පහත පරිදිය.

    “මෙම පෙර පාසලට මගේ දරුවා 2016/2017 ගියා. එම පාසලේ පොත් ලිස්ට් එකට රු 14000ක් 2016 දුනිමි.එම වාරය අවසානයේ පොත් පරික්ෂා කිරීමේදී එම පොත් වල පිටු 5 ක්/10ක් තමා ක්‍රියා කාරකම් කර තිබුනේ. එම පාසලෙන් නැවතත් රුපියල් 14000 පොත් ලිස්ට් 1ක් ගන්න කියා කීව නිසා අපි එය ප්‍රතික්ෂේප කරා.

    ඉන් පසු ළමයව පාසලෙන් අයින් කරනවා කීවා.අපි ගෙවපු මුදලට ඔක්තෝබර් වෙනකම් එවන්න කීවා.අපි එපමණ කල් යැව්වේ නෑ. නැවත ලබාදීමේ අත්තිකාරම් මුදල ඉල්ලු විට එය ජනවාරි ලබා දෙනවා කීවා.එය ලබා ගන්න ගියාම කතා කරන ආකාරය මෙම video පටයේ ඇත. මෙම ගැහැනිය මගේ බිරිඳගේ පියාටද අපහාස වන අන්දමින් කතා කරයි..”

    එහි වීඩියෝව පහතින්.


     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක දැක්ක දැන් දවසට විතර කලින් ගොස්පී සයිට් වල. මම හිතන්නනේ මේ කාන්තාව ,මානසික ගැටලුවකින් පෙළෙනවා වෙන්න ඕනි. නැත්තම් ඔහොම කෑ ගහන්නේ නෑ නේද සාමාන්‍ය කෙනෙක්
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    යකෝ ඕවට දාද්දි ටිකක් හොයලා දාන්න බැරිද
    ඊට පස්සේ පුක පාලගෙන ඉවර වෙලා..
    තව ගෑනුන්ගෙන් බැනුනුත් අහනවනේ අම්මපා
    :angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Amme Teacher akkage kate sara. Teacher akkage FB profile eka hoyagaththanam ithin meke inna un akkawath iwarayak karai. :lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Amme Teacher akkage kate sara. Teacher akkage FB profile eka hoyagaththanam ithin meke inna un akkawath iwarayak karai. :lol:

    උබ කටුබැද්ද හංදියේ සිංහල බෙහෙත් කඩේ නේද වැඩ කරන්නේ?