Fuel quota

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )
    අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක 10L වගේ ගහල ඉතුරු 10L සතියේ මැද හෝ අග ගහගන්න පුළුවන්ද?)
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )

    නෑ

    අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක 10L වගේ ගහල ඉතුරු 10L සතියේ මැද හෝ අග ගහගන්න පුළුවන්ද?)

    පුළුවන්. පොම්පේ ළඟ ඉන්න කෝටා එක අප්ඩේට් කරන එකාට හරියට කියපං, නැත්තං ඌ මුළු කෝටා එකටම අප්ඩේට් කරයි
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    පුළුවන්. පොම්පේ ළඟ ඉන්න කෝටා එක අප්ඩේට් කරන එකාට හරියට කියපං, නැත්තං ඌ මුළු කෝටා එකටම අප්ඩේට් කරයි
    වැදගත්ම දේ තමා, හරියට පෙට්‍රල් කොච්චර ඕනද කියලා ගාන හදාගෙන යන්න. බොහෝ විට මිලි 300-500 පාඩු වෙන්න පුලුවන් (මුදලින් නෙමේ කෝට එකෙන්)
     
    • Like
    Reactions: akildila

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )
    අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක 10L වගේ ගහල ඉතුරු 10L සතියේ මැද හෝ අග ගහගන්න පුළුවන්ද?)
    1. No
    2. Yes
     
    • Like
    Reactions: akildila

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක 10L වගේ ගහල ඉතුරු 10L සතියේ මැද හෝ අග ගහගන්න පුළුවන්ද?)
    puluwan

    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )
    naha
     
    • Like
    Reactions: akildila

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    මෙ සතිය‌ෙ ක‌ෝටා ඒක ලබන සතියට ඒකතු කරගන්න ඔනි නම් මෙ සතිය‌ෙ ගහග‌ෙන ඇවිත් ඒ ටික බුලියකට දාලා ඒකතු කරගනින්. ඇප් ඒක‌ෙන් නම් ඒකතු ව‌ෙන්න‌ෙ නැ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    බෑ මචං සතියෙන් රීසෙට් වෙනව. කෝට එකට තෙල් ගැහුවම එන මැසේජ් එකේ තියෙනව එක්ස්පයර් වෙන ඩේට් එක.
     
    • Like
    Reactions: akildila

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    පුලුවන් ගාන ගහගෙන ඉතුරු ටික can එකකට ගහගන්න.
    කෑන් වලට දෙනව කියල ෂුවර්ද බං?

    දෙනව. මම ගත්ත.
    හප්ප. එහෙම දෙනව නම් වටිනව
    ------ Post added on Aug 3, 2022 at 2:39 PM
     
    • Like
    Reactions: akildila

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )

    නෑ

    අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක 10L වගේ ගහල ඉතුරු 10L සතියේ මැද හෝ අග ගහගන්න පුළුවන්ද?)

    පුළුවන්. පොම්පේ ළඟ ඉන්න කෝටා එක අප්ඩේට් කරන එකාට හරියට කියපං, නැත්තං ඌ මුළු කෝටා එකටම අප්ඩේට් කරයි
    14 ක් ගැහුවා 20ම කපලා. මරාගන්න තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: akildila

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    වැදගත්ම දේ තමා, හරියට පෙට්‍රල් කොච්චර ඕනද කියලා ගාන හදාගෙන යන්න. බොහෝ විට මිලි 300-500 පාඩු වෙන්න පුලුවන් (මුදලින් නෙමේ කෝට එකෙන්)
    ehema wenneth na. iyea car ekata gahuwa 16.8L update wela ganata. balance eka pennanne 3.2L kiyala
     
    • Like
    Reactions: akildila