විවාහ ලියාපදිංචිවීම්වල වැඩිවීමක්
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී (2021) මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව 2020 වසරේ දී විවාහ ලියාපදිංචිවීම් 143,061ක් සිදුව ඇති අතර, එය 2021 වසරේ දී ලියාපදිංචිවීම් 162,628 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.