Crypto mining

spookydude

Active member
  • Nov 2, 2021
    156
    173
    43
    දැං crypto mine කරන්න ගන්න එක පාඩුයිද ලංකාවෙ. Electricity bill එක වැඩි නිසා. දන්න කෙනෙක් පොඩ්ඩක් බලල කියන්නකො. දැන් 1 kwh 65LKR ne yanne
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    156
    173
    43
    ඔයාගෙ ගෙදර විදුලි ඒකක ගාණ සාමාන්‍යයෙන් කීයක් වගේද ?
    Rig එකක් ගහනවද PC කීයක් යූස් කරනවද වගේ දේවල් සළකල බලලා, පැය කීයක් ඔය ටික ඔන් එකේ තියෙනවද ක්‍යන එකට ගැලපෙන්න හදා ගන්න ඕනි සෝලා එක.
    මංම ගනන් හැදුව bro. හරියට profit එකක් එන විදියට mining කරන්න 20kW solar panel එකක් ඕනි. ඒ ඔක්කොටම ගෙවල ඉවරකරන්න අවුරුදු 3.3ක් විතර යනව
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    මංම ගනන් හැදුව bro. හරියට profit එකක් එන විදියට mining කරන්න 20kW solar panel එකක් ඕනි. ඒ ඔක්කොටම ගෙවල ඉවරකරන්න අවුරුදු 3.3ක් විතර යනව
    20kW, ටිකක් වැඩි වගේ... ප්‍රොෆිට් එකක් ගන්න කලින් වැඩේ පොඩියට පටන් ගන්න බලන්න, ඒ ඉන්වෙස්මන්ට් එක වත් කවර් වෙනව නම් විතරක් ටික ටික ලොකු කරගන්න සෙටප් එක...
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    156
    173
    43
    20kW, ටිකක් වැඩි වගේ... ප්‍රොෆිට් එකක් ගන්න කලින් වැඩේ පොඩියට පටන් ගන්න බලන්න, ඒ ඉන්වෙස්මන්ට් එක වත් කවර් වෙනව නම් විතරක් ටික ටික ලොකු කරගන්න සෙටප් එක...
    මං mining කරන වැඩේ නැවැත්තුව. මං ඊට වඩා profit එන side එකක් බැලුව. Vast.ai මේකෙ අපේ gpu power එක rent කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ තියන internet speed එකයි cost එකයි එක්ක ඒකත් අමාරුයි
     
    • Like
    Reactions: jay-shan

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    mining කරන වැඩේ නැවැත්තුව. මං ඊට වඩා profit එන side එකක් බැලුව. Vast.ai මේකෙ අපේ gpu power එක rent කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ තියන internet speed එකයි cost එකයි එක්ක ඒකත් අමාරුයි
    ඔය වැඩේ එච්චර සාර්ථක නෑ... Mining වලට සාපේක්ෂව හෙන කටක් කන්න ඕනි ඩොල්ලර් එකක් හොයන්නත්. GPU විතරක් නෙමෙයි Processor එකත් රෙන්ට් කරන ප්ලැට්ෆෝම් තියෙනවා... Interenet යූස් වෙනවා සෑහෙන... ඕක පට්ට පාඩුයි.. කරල බලන්න...
     
    • Like
    Reactions: spookydude