1. randext86

    වෙල් ප්ලේය්ඩ් ටෙන් පර්සෙන්ට් මිනිස්ටර් ව

    උඹ ඔය රාජපක්ෂලාව මරණ කොටන, බඩවැල් එලියට අදින, ඔලු චප්ප කරන ඒවා නැතිව වැදගත් කතාවක් කිව්වමද කොහෙද? :lol::lol::lol: හොඳ Analysis එකක් :yes:
  2. randext86

    Shades of God (video)

    හේ.... පීපු හේ.... පීපු දිස් ඉස් යුවර් ගාඩ් ස්පීකින් ගා....ඩ් ගාඩ්???? :confused::confused::confused:
  3. randext86

    ෆුල්ෆේස් හොඳයි කියලා පොලීසියම කළ සමීක්ෂණ

    මචන් උඹ මේ news එක කොහෙන්ද ගත්තේ? Source එක දාපන්. වගකිවයුත්තෝ දෙතුන් දෙනෙක් ඉන්නවා මේක පෙන්නන්න ;);)
  4. randext86

    Reality of your successful Facebook Friends

    අඩෝ පට්ට වීඩියෝ එක. මේක තමයි ගොඩක් එවුන්ගේ ජීවිතවල ඇත්ත. ටික කාලෙකට කලින් එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබුන උගේ යාළුවොන්ගේ profiles බැලුවම පේන්නේ උන්මාර successful, මාර සතුටින් ඉන්නවා කියල, හැබැයි උගේ ජීවිතේ එහෙම නෑ කියල දුක හිතෙනවලු. නමුත් ඇත්ත මේක තමයි. rep+
  5. randext86

    helmet නීතිය ඉවතට

    මාත් ඔය උද්ඝෝෂණයට ගියා බං. සිරාවටම එතන හිටියේ මං වගේම 3rd class ගොබ්බයෝ ටිකක් බං. අට පාස් නැති නූගත් හැත්තක්. වැදගත් කියල එකෙක්වත් හිටියේ නෑ. තව කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පොකට් කාරයෝ එහෙමත් ඇවිල්ල හිටියා. මෙතන එකෙක් ඒක මතක් කරලා තිබුනා. උඹට ගොඩක් පින් මචන්. අපිටත් ඔයවගේ උද්ඝෝෂණයක් කරලා හරි...
  6. randext86

    ෆුල් ෆෙස් සටනේ පොටො ටිකක්

    මාත් ඉන්නවා ඩෝ.....!!!! :angry::angry::angry:
  7. randext86

    Full Face තහනමට මාගේ විසදුම

    ඕක full face එකකට වඩා ගොඩක් බරයි. යට කෑල්ල ඉස්සුවාම නළල හරියට මාර බරක් දැනෙනවා. අනිත් එක තමයි හයියෙන් යනකොට හුලන් පාර තදට වදිනවා ඉස්සිලා තියෙන කෑල්ලට. කොහොමත් ගොන් නීතිය අයින් කරගත්තේ නැත්තන් ඔය හෙල්මට් එක ගත්ත කියල වැඩක් නෑ.
  8. randext86

    92 vs 95 Octane petrol

    මේක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1594352
  9. randext86

    පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

    මම සාමාන්‍යයෙන් දේශපාලනය කියන මාතෘකාව කතාකරන්න කැමති නෑ. විශේෂයෙන්ම එළකිරියේ. ඒක නිසා මම මේ thread එකේ දාන අන්තිම reply එක තමයි මේක. උඹ උදාහරණෙට ගත්තු මාතෘකාව තවත් ලොකු අවුලක්, මොකද ඔය වෙජිටේරියන්/ හරක් මස්/ කුකුල් මස්/ හාල්මැස්සෝ/ මදුරුවෝ වගේ දේවල් ගැන ඕන තරම් වාද කරන්න පුළුවන්. කොහොමහරි මචන්...
  10. randext86

    පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

    මචන් පොඩි ප්‍රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?
  11. randext86

    YAMAHA TW 200

    :no::no: දෙකම අනිවා...!!!
  12. randext86

    This is how Muslims

    යකෝ ලොරියේ ආපු එවුන්ට මොකද වුනේ කියල බලන්නේවත් නැතුව මුන් ඔක්කොම යනවනේ බං
  13. randext86

    YAMAHA TW 200

    මගේ ගාව තියෙනවා TW200 එකක්. සාමාන්‍යයෙන් 35+ තෙල් කරනවා. මනුස්සයෙක් වගේ පැද්දොත් 39ක් විතර කරනවා.(පෞද්ගලික අත්දැකීම :yes::yes:) look එක නම් පට්ට :cool:(හැබැයි සමහරුන්ට දිරවන්නේ නෑ:angry::angry:) සමහරු කියලා තිබ්බ පිකප් නෑ කියලා. පිකප් නැත්තේ නම් නෑ, හැබැයි වැඩිය speed යන්න බෑ. රේස් පදින්න ඕන නම්...
  14. randext86

    Sri Lankan TV Commercials in 90's

    තවත් පට්ට Ad එකක් Seylan Bank tqE87teuAoQ
  15. randext86

    Sri Lankan TV Commercials in 90's

    අඩෝ ෆට්ට...!!!! TFS rep+ ඒ කාලේ ගොඩක් Ad වලට ඉඳලා තියෙන්නේ නළු නිලියොනේ මේ Ad එකේ ජබ්බ වගේ ඉන්න පොඩි එකා සංකෙත් වික්‍රමගේ (මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ ගේ පොඩි පුතා)
  16. randext86

    මෛත්‍රී වේවා

    ඇත්ත කියපන්, තෝ දයාසිරි ජයසේකර නේද? :angry::angry::angry:
  17. randext86

    බඩුවක් ගහමු

    තොට ඉවසගෙන ඉන්නම බැරිනම් බඩුවක් ගහපන්, මොකද ඕක ගැනම හිත හිත ඉන්නගියොත් උඹ අසහනකාරයෙක් වෙනවා. හැබයි එක උපදෙසක් දෙන්නම් තොගෙ අම්මා තාත්තා අමාරුවෙන් හම්බකරන සල්ලි වලින්නම් ඔය වැඩේ කරන්න එපා.
  18. randext86

    අදහස වෙනස් වුනාද?

    අම්මෝ යන්තන් ඇති එලකිරියේ කාලෙකට පස්සෙ මගේ මතෙ දරණ එකෙක් ඉන්නවා.... :P:P ඡන්දෙ හින්දා මානසිකව වැටිලා ඉන්නෙ බන්. එක්කෝ MY3 ට දෙනවා නැත්තන් දෙන්නෙ නෑ කියලා තමයි මුල ඉඳලා හිතාගෙන හිටියේ. දැන් සීන් එක යන විදිහට ඡන්දෙ කටුගාන්න තමයි හිතෙන්නෙ. :angry::angry::angry:
  19. randext86

    චම්පක රණවක කොටිත් එක්ක

    :yes::yes::yes: සිංහල ඉංග්‍රීසි වචන පටලැවිල්ලක් තියෙන්නේ. Tiger කියන එකා ලංකාවේ නෑ. ලංකාවෙ ඉන්නේ Leopard විතරයි.
  20. randext86

    චම්පක රණවක කොටිත් එක්ක

    ලොකු උත්තර ලියන්න වෙලා නෑ බන්. මේ scientific නම් තුන google දෙයියගෙන් search කරලා බලපන් 1. Panthera pardus 2. Panthera pardus kotiya 3. Panthera tigris

    No contents