නෑ බන්, මම සෞදි අරාබියා ඉන්නේ. මෙහෙ පුදුම පුසෝ ගොඩක් ඉන්නේ.
හැබැයි බල්ලෙක් දකින්නවත් නෑ.
අයිති කාරයෝ නෑ මචන්. වීදි සත්තු තමයි.
උන් කොච්චර ලස්සන උනත් මේ රටවල් වල ගොඩක් උන් සත්තුන්ට කෙමති නෑ.
------ Post added on 1773651605
සෞදි අරබියා මචන්.
------ Post added on 1773651640
සෞදි අරබියා...