යුද අපරාද චෝදනා!!!!!

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඊයේ නිකමට බැලුවා documentary එකක් srilanka's killing fields,
    මේක බැලුවම පොඩි දෙයක් ඔලුවට ආව, උබලට මතකද ඒ කාලේ පොඩි සීන් එකක් ගියා ප්‍රභාකරන් අල්ලාගෙන කොලබට ගෙනල්ල ඊට පස්සේ තමයි ෂොට් එක දුන්නේ කියලා,
    මේ documentary එකේ UN යුද විස්ලේෂකයෝ සෙට් එකක් කියනවා හුගාක් මිය ගිය ltte ජේෂ්ඨ නායකයන්ගේ මළසිරුරු දැක්කම ඔවුන් අත්අඩංගුවට අරගෙන පස්සේ මරා දැම්මා කියලා කියන්න පුළුවන්ලු, උන් කියන්නේ හුගක් එවුන් මැරිලා තියෙන්නේ ඔලුවට වෙඩි පහර වැඩිළලු, එහම යුද්දෙකදී ඔලුවටම වෙඩි වැදිලා මියයාම සැකසහිතයි කියලා කියන්නේ, විශේෂයෙන් මුල් පෙළ නායකයන්ගේ,
    ඊට පස්සේ ඒ video එකේ තිබ්බ, ප්‍රබාකරන්, චාර්ල්ස් ඇන්තණි, පුලිතේවන්, නඩේෂන්,.... ඔය වගේ හෙන සෙට් එකකම photos දාලා තිබුනා, සීන් එක කියන්නේ සෙට් එකේම ඔලුවට තමයි හම්බෙලා තිබුනේ,උන් නම් ජීවත් වෙලා හිටියට වඩා එහෙම maruna එක හොදයි, නැත්නම් ඔය සෙට් එක ඊට පස්සේ දේශපාලන පැත්තෙන් තමයි ඊළමට බහින්නේ
    අනිත් එක තමයි එකේ හෙන video සෙට් එකක් thieyenawa, army එකෙන් කරපු නස්පුක් වැඩ, වැඩේ තියෙන්නේ අපේ එවුන්ම තමයි ඒවා record කරලා thieyenne යුද්දයේ සමරු සටහන් විදියට තියාගන්න, ඒවා ටික leak වෙලා ඒවම තමයි යුද අපරාද කියලා UN එකෙන් අපිට එල්ල කරන්නේ..,
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    යුධ අපරාද කරන්නේ නැතිව යුද්දයක් ඉවර කරන්න බෑ ( මම පුද්ගලිකව විස්වාස කරන්නේ යුද්දයක ජයග්‍රහණයක් නෑ කියල )
    ලෝකේ ඕනම යුද්දයක යුද අපරාද වෙනවා
    මෙතන තියෙන වැරැද්ද අපි හැසිරෙන්නේ අපේ අතින් අංශුමාත්‍රයක යුධ අපරාද සිධ්ධවෙච්ච නැති ආකාරයට
    තාම අපිට තියෙන්නේ Lead to war crime කියන තත්වය එක කියන්නේ යුධ අපරයදක් වෙලා කියලා නිෂ්ඨිතවම චෝදනා කරන්න බැරි තත්වයක්
    අපිට මේකෙන් බේරෙන්න නම් නමට හරි පරීක්ෂණයක් කරලා වැරදි කාරයෝ කිහිපදෙනෙකුට දඩුවම් දෙන්න ඕනේ (අමෙරෙකාවේ ඉරාකේ යුධ අපරාද චෝදනා වලින් ගැලවුනේ එහෙම )

    එහෙම කරනේ නැතව සිවිල් අධිකරණයකින් වදිකරයෙක් කියලා ඔප්පුවෙච්ච සුනිල් රත්නායක කියන ළමා ඝාතකයාව නිදහස් කරපු එකත් ලොකු කළු පැල්ලමක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි දිනල හමුදාව පරදිනකන් බලන් උන්න පොන්නයො දැන් කොටි හදපු විඩියෝ බලල ඒවගෙ සින් ඇත්ත කියල පතුරෝ පතුරෝ යනව, කෝ අර ෆොන්සේක ඕක තමයො වග කියන්ඩ ඕන කලවැද්ද ගියා ලගින්ඩ ගු ඇන් පි පොන්නයො එක්ක.