ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

Voldermott

Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    මම නම් ඉස්සර එළකිරි එන්නේ Music Video download කරන්න, මොකද අලුත් එකක් ආපු ගමන් ගන්න තිබ්බේ මේකෙයි, Gallezone එකයි විතරයි, කලෙත් එක්කම මේකෙන් music video දෙන එක නැවතුනා, සින්දුත් එහෙම තමා, පස්සේ තමා forum එකට set උනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    මුලින්ම එළකිරි ආපු හේතුවනං මතක නෑ.... වාහන ගැන විස්තර හොයන්නම වෙන්න ඇති.....

    හැබැයි මුලින්ම එළකිරි එකවුන්ට් එක හැදුවෙනං,
    "වාහන හින්ද කාපු කටු" නූලට බම්ප් එකක් දාන්න....
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඉස්සෙල්ලම ආවේ @Al Baik ෂෙයාර් කරපු ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න.😍
    මෙන්න මේ ෆොන්ට් එක 🤡👌

    Fs5QvY8.jpeg
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං අපේ IT වැඩ්කේගෙන් ඇහුවා මචං elakiri.com එකට join වෙන්නෙ කොහොමද කියලා 😁 පොර කිව්වා "ඈ ඒක ඉස්සර නේ තිබ්බේ දැං ඒක වහලා නවත්තලා තියෙන්නේ කියලා" 😁
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    සින්දු බාන්න ! :love:

    cUdG0cG.png


    ඔන්න මගේ ඇත්ත නමින් තිබ්බ ගිණුම / පලවෙනි ගිණුම (y)
    නුල් බැලුවා විතරයි. මුකුත් දැම්මේ නැහැ.
    ඕකෙන් කරේ සින්දු බාගත්ත එක තමයි. ඊටපස්සේ නුල් වලට බහින්න තමයි "වොල්ටරේ" හදාගත්තේ
     
    Last edited:

    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    ඔව් මමත් ආවේ සින්දු download කරන්න තමා. ඒ එකවුන්ට් එක 2003 හෝ 2006
    එක දැන් රිකවර් කරන්න බෑ ද ? ඒ email එක දැන් නෑ. SLT පැකේජ් එකත් එක්ක අව එකක්....

    View attachment 183224
    Mama 2007. mama user name eka adminta mail kala ban recover karaganna
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම එකක් තියෙනවා දැකලා එකවුන්ට් එකක් හදාන්න හිතුනා වගේ මතක
     
    • Love
    Reactions: NRTG and Kalegana