1. W

    ලංකාවේ නාන්න හොද තැන් ටිකක් කියපල්ලකෝ

    ඔව් රෙස්ට් හවුස් එක ලග සුපිරි පොට් එකක් තියෙනවා
  2. W

    16 laksh - 25 laks athara car ekak

    මගේ අදහස නම් Toyota elephant back එකක් හෝ ඇල්ටෝ එකකට යන එක හොදයි
  3. W

    22 monitor පාවිච්චි කරපු අය ඉන්නවද

    23 එකක් පාවිච්චි කරනවා එහෙම පොඩි බවක් නම් දැනෙන්නේ නෑ.. ** මම දැක්ක දෙයක් තමයි ලංකාවේ විකුනන්න තියෙන පාවිච්චි කරපු මොනිටර් වල ස්පෙක් බලනකොට එකම බ්‍රෑන්ඩ් එකක 23 / 24 මොනිටර් දෙකේම තියෙන්නේ එකම DPI එක, වෙනස් වෙන්නේ පැනල් එකේ සයිස් එක විතරයි. එහෙම බැලුවම 24 ට තව ගානක් වැඩියෙන් දෙනවට වඩා 23...
  4. W

    Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්

    ඔව් අවිස්සාවේල්ල ඉදන් කෑගල්ල පාරේ ටිකක් එන්න ඕන
  5. W

    දූෂිත දකුණු ආසියාව! රාජපක්ෂලා වැඩ පෙන්නයි!

    ජෙප්පෝ මීට කලින් බලයට ආවා නම් ගාලු පාරේ තවම ගොන් කරත්ත යන්නේ, මේ තරමට හරි රට ඉස්සරහට ආවට පස්සේ ජෙප්පෝ ආණ්ඩුව ගත්ත එකේ හොද මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ 2050 දී :ROFLMAO:
  6. W

    Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්

    දෙහිඕවිට ටවුන් එකේ ෂොප් එකක් තියෙනවා සිලෙක්ස් කියලා, එතන එයාලම හදන ලෙදර් ඒවා තියෙනවා, ඔය බජට් එකට ගන්න පුළුවන්. මමත් පෙයාර් කීපයක් අරන් තියෙනවා පට්ට ගහන්න පුළුවන්.
  7. W

    ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක්

    යාලුවනේ ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක් ඕන. මේ දවස් වල ගෙදරක් හදාගෙන යනවා, පියන් පස්සේ දාන්නේ ඉස්සෙල්ලා උළුවහු තියලා බිත්ති බැදගෙන යන්න ඕන. දොර ජනෙල් උළුවහු ලී වලට මොනවද දාන්නේ කියලා අදහසක් නැතුව ඉන්නේ. කොස් එහෙම පට්ට ගණන්, ඒ ගණන් වලටත් තියෙන්නේ ඊයේ පෙරේදා ඉරපු මෝරපු නැති ලී, හොද ඒවා...
  8. W

    helakuru wenuwata

    one and only option G board කීබෝඩ් වර්ග තුනම තියෙනවා. යනවා කනවා බොනවා කියලා සිංග්ලිෂ් වලින් ගහපුවම සිංහල වදින එක මම පාවිච්චි කරන්නේ. ටයිප් කරන්න බෑ කියලා වචනයක් නෑ.. මම ජිවිතේට හෙලකුරු පාවිච්චි කරලා නෑ.. හේතුව මට ඒක ශුවර් නෑ.. අපේ ඩේටා සහ පැටර්න් අනිවාර්යෙන් උස්සනවා උන්.
  9. W

    බබාල නැති ප්‍රශ්නයක්

    මේ ප්‍රශ්නෙට මොකක්ද ලැබුන විසදුම? අපෙත් ඥාති වෙන අයියා කෙනෙක්ට ඔය ප්‍රශ්නේ තියෙනවා දැන් අවුරුදු ගානක් බලාගෙන ඉදලා තියෙනවා, හොද ඩොක්ටර් කෙනෙක් හොයලා චැනල් කරවන්න ඕන. මේ සම්බන්ධව මෑත කාලීන අප්ඩේට් මොනවා හෝ තියෙනවා නම් අප්ඩේට් කරන්න ළමයි.
  10. W

    හොද 4G Router එකක්

    Kandy KCC
  11. W

    හොද 4G Router එකක්

    තියෙනවා යකෝ.. මම දැන් මාස කීපයකට කලින් ගත්තා එතකොට තිබුනා. මගේ අවශ්‍යතාවයේ හැටියට මට CAT4 එකක් ඇති නිසා මම නම් ගත්තේ ඒකක්.
  12. W

    External Hard drive

    මොක ගත්තත් උඩම තියෙන හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න. ඒ වගේම ජෙනුයින් ස්ටෝ එකකින් ජෙනුයින් එකක්ම ගන්න. ජෙනුයින් ඒවගේ ෆේක් ඒවාට වඩා වල් ඒවා හොදයි.
  13. W

    හොද 4G Router එකක්

    14000 ක් ගෙව්වොත් SLT එකෙන්ම CAT6 4G+ තියෙන රව්ටර් එකක් ගන්න පුළුවන්
  14. W

    හොද 4G Router එකක්

    ඒක ඩිපෙන්ඩ් වෙනවනේ බන් උබ ඉන්න පැත්ත සහ උබේ ISP අනුව
  15. W

    හොද 4G Router එකක්

    සිම් එක දාලා කරන්ට් එක දීලා තිබ්බම ගල් ගෙඩිය වගේ වැඩ ආයේ බලන්න වත් දෙයක් නෑ.. සුපිරි ඕක
  16. W

    හොද 4G Router එකක්

    TP-LINK MR 100 එකක් ගන්න. KCC එකේ සෙන්ස් එකේ තියෙනවා. 18ක් 19ක් වගේ වෙයි. අරන් ටික දවසක් යනකොට තේරෙයි වියදම් කරපු ගාන අපතේ ගියේ නෑ කියලා. ** හැබැයි ඒකෙ CA නෑ ඒ නිසා 4G+ වලට යන්න බෑ.. ඔයා පාවිච්චි කරන ඒවගෙත් CA නැති නිසා ඒක ඔයාට අව්ලක් නැති වෙයි.

    No contents