1. W

    17 inch monitor oni

    හෝමාගම MD computers එකේ බලන්න
  2. W

    Dialog 4G HBB Performance

    ඔයිට වඩා අඩු වැඩි තැන් තියෙනවා, ඉන්න තැනට ටවර් එකේ ඉදන් දුර සහ ටවර් එකේ හැකියාව එක්ක ඕක ඩිපෙන්ඩ් වෙනවා. දැන් ඩයලොග්ලාගේ ෆයිබර් ට්‍රන්ක් එකට සම්බන්ධ කරපු ටවර් තියෙනවා, ඒවගේ ස්පීඩ් නම් හොදටම හොදයි.
  3. W

    Dialog අලුත් HBB පැකේජ් වල අව්ලක්ද?

    Dialog අලුත් HBB පැකේජ් වල මේ ගණන් හදන්නේ කොහොමද? 2mbps එක Tax Exclusive monthly rental Rs. 3,490.00 ලු එතකොට 23.5% ටැක්ස් එක්ක හරි නම් 4310 ක් කියලා දාන්න එපැයි, ඒත් දාලා තියෙන්නේ 2685 යි කියලා. 10mbps එකෙත් එහෙම ජංජාලයක් තියෙන්නේ? මොකක්ද මේ අවුල? මට රට පටලවගෙනද? නැත්නම් dialog රට පටලවගෙනද?
  4. W

    හොඳටම 4g සිග්නල් තියෙන සිම් එක හොයාගන්ඩ ඇප් එකක්

    SLT සයිට් එකේ උන්ගේ fix 4G මැප් එක තියෙනවා, ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. උබ ඉන්න දිහා කිව්වොත් තව බලන්න පුළුවන් දන්නා පැත්තක් නම්. ** පබ්ලික් කියන්න බැරි නම් PM එකක් දාපන් ලොකේෂන් එක
  5. W

    රජයේ website හදන්නේ ෆයිවර් එකේ 5USD වලට කරන එවුන්ද 😂

    ඕක හැදුවේ ස්ටාලින්ක් ලංකාවේ බ්‍රෑන්ඩ් ඇම්බසිඩර් ශේන් වෙන්න බැරිද? :ROFLMAO:
  6. W

    Caravan fresh..

    මෙහෙම ඇඩ් වල ගණන් එහෙම කොහොමද :ROFLMAO:
  7. W

    Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

    හිනස්සලා මරන්නද හදන්නේ මැට්ටෝ :ROFLMAO:
  8. W

    අද උදේ අන්ලිමිටඩ් හෝම් එකට මාරු උනා කලින් තිබ්බේ 300 දැන් 900ක් වෙලා නේ??

    ISP ගේ ස්පීඩ් එක බලනකොට කරන සම්මත දේ තමයි තමන් ඉන්න තැන ඉදන් ISP ට චෙක් කරන එක. ISP ගෙන් එලියට චෙක් කරන එක තේරුමක් නැති වැඩක්
  9. W

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    කුරුදු හදන්න, නඩත්තුව ලේසි, සරින් සැරේ බලන්න දෙයක් නෑ
  10. W

    Dialog Outdoor Unit Gupiyo Come

    අව්ලක්ම නෑ.. දැන් අවුරුදු 8කට ලං වෙන්න එක දිගට පාවිච්චි කරනවා. දැන් ෆයිබර් තියෙන නිසා බැකප් එක විදිහට තියෙනවා. ෆයිබර් එන්න කලින් සේරම වැඩ කරගත්තේ ඒකෙන්. කොලබ ඉදන් 150Km කට වඩා දුර හද්දා ඩොටේ පැත්තක ඉන්නේ මම.
  11. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    2690 එකටත් වොයිස් රෙන්ටල් එක නෑ කිව්වා ඒ නිසා මමත් මාරු උනා. 100/50 කිව්වට තවම නම් මට 300/150 එනවා. ලබන මාසේ ඉදන් 100/50 වෙයිද දන්නේ නෑ..
  12. W

    මේ නෙට්වර්ක් කේබල් හොදයිද?

    ඇයි බන් CAT 7 වලට යන්න ඕන ? උපරිම CAT 6 යන්න හොදටම ඇති. දීර්ඝ කාලීනව තියාගන්න එකක් නම්, පුද්ගලික එකක් නම් නමක් තියෙන ෂොප් එකකින් branded කේබල් එකක් ගන්න. ugreen store එකෙත් උන්ගේ කේබල් තියෙනවා. උබට ඕන දිග කොච්චර වගේද? ------ Post added on 1767699696
  13. W

    මචංලා ෆිල්ම් බලන කට්ටිය එන්න

    cireru එකේ දානකල් ඉදලා google drive ලින්ක් එකෙන් ගන්නවා, සතියක විතර ඒවා එක පාර 12-7 free වෙලාවක ගන්නවා
  14. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    IDM cracked ekak hadisiye daanna ba kiyalaa ban adahas kale :ROFLMAO:
  15. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    IDM use karanne na ban, genuine software vitharai use karanne
  16. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    Fiber starter එකට මාරු උනා, 100/50 කිව්වට මෙහෙම ස්පීඩ් එනවා
  17. W

    කරන්ට් එක නැති වෙලාවට ලැප් එක චාජ් එකට ගහගෙන පැය 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ මොකක්ද?

    12V 20A වගේ බැටරියක් ගන්නවා (අවශ්‍යතාවයේ හැටියට්) 5A වගේ පොඩි 12V බැටරි චාජර් එකක් ගන්නවා type c අවුට් එකක් තියෙන කාර් චාජර් එකක් ගන්නවා ලයිට් තියෙන වෙලාවට බැටරිය චාජ් කරගන්නවා, අවශ්‍ය වෙලාවට කාර් චාජර් එක සම්බන්ධ කරලා type c අවුට් එකෙන් වැඩේ කරනවා. ඔන්න සරලම ඇටවුම
  18. W

    කරන්ට් එක නැති වෙලාවට ලැප් එක චාජ් එකට ගහගෙන පැය 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ මොකක්ද?

    Prolink ගේ 10500 ට තියෙන UPS එක 600VA යි ඕක වොට් වලට හැරෙව්වොත් power factor එක 50% යි කියලා (50% ට වැඩි ඇති අනිවාර්යෙන් ) ඒත් 300W ක් එනවා. UPS එක ඕෆ් වෙනකල් 45-50W වගේ වෙන ලැප් එකක් ශේප් එකේ පැය හතරට වඩා ඇදගන්න පුළුවන් වෙයි. Prolink ගේ 22000 ට තියෙන UPS එක 1200VA යි, ඒකෙන් ඊට වඩා කාලයක්...
  19. W

    කතරගමට highway එකේ.....

    උබ "මහින්දලා මොනවද කරේ" කියලා අහලා අනුරට දුන්න එකෙක් නම් පරණ පාරෙන්ම යන එක හොදයි, මොකද ස්වභාවධර්මය කියලා එකකුත් තියෙනවා. 100 ට ගිහින් හැප්පුනොත් ගෙදර උන්ට සීල් පෙට්ටියක් තමයි වල දාන්න වෙන්නේ :ROFLMAO:

    No contents