ඇස්බැස්ටෝස් තමයි ඉතින් හැම පැත්තකින්ම ප්‍රයෝගිකව ඉදිරියෙන් ඉන්නේ.
උතුරන්න සල්ලි තියෙන කෙනෙක්ට නම් ඉතින් ඕන එකක් වහගන්න පුළුවන්, බජට් එකකට ගෙයක් හදන කෙනෙක්ට තියෙන හොදම ඔප්ෂන් එක ඇස්බැස්ටෝස් තමයි.
ලංකාවේ ගෙවල් කී දාහක කී කාලයක ඉදන් ඇස්බැස්ටෝස් වහලා තියෙනවද? ඔය කියන තරම් පිළිකා කාරක නම් ඒ හැම...