1. W

    කරන්ට් එක නැති වෙලාවට ලැප් එක චාජ් එකට ගහගෙන පැය 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ මොකක්ද?

    ලැප්ටොප් එක විතරද, තව මොනිටර් රව්ටර් එහෙමත් තියෙනවද? ලැප්ටොප් එක විතරක් නම් ඒකේ වොට් ගාන බලලා කියන්න
  2. W

    Risk එකක් අරන් කරන්න පුලුවන් worth invesments ?

    ඒවා නම් දන්නේ නෑ බන්
  3. W

    Dialog එකේ S50 රවුටර් එක ගැන

    Dialog එකෙන් දෙන S50 රවුටර් එක FDD සහ TDD දෙකටම සපෝර්ට් කරනවද? (අන්ලොක් නොකර) මට දැනගන්න ඕන Dialog HBB පැකේජ් එකක් එක්ක ගත්ත S50 රවුටර් එකක් HBB සිග්නල් නැති තැනකදී dialog සාමාන්‍ය mobile 4G සිග්නල් වලින් වැඩ කරනවද කියලා. පාවිච්චි කරන කෙනෙක් අදහසක් දෙන්නකෝ..
  4. W

    Risk එකක් අරන් කරන්න පුලුවන් worth invesments ?

    ලංකාවේ කොහේ හෝ ප්‍රධාන පාරක් අයිනේ ඉඩමක් අරන් රෙන්ට් කරන්න පුළුවන් විදිහේ බිල්ඩින් එකක් හදන්න. A ශේණියේ පාරක් තමයි වඩා හොද. ලොවෙත් ලොස්ට් නොවෙන ආයෝජන.
  5. W

    Colombo idala nuwara awa.. dan awul wage.. hari yaii neda ban

    කොලබින් පිට කියන්නේ අර මිනිස්සු පස්ස කැඩුන කඩියා වගේ දුවන සර්කල් එකෙන් පිට. සාපේක්ෂව ජිවිතේ නිදහස්. ටිකක් දවස් යනකොට හුරු වෙයි ආයේ කොලබ ගියත් කීයටද කොලබින් පිටත් වෙන්නේ කියලා හිතන තරමට. ඔය හැමදේම තම තමන්ට සාපේක්ෂයි බං. උබට ඕන නිදහස් ජිවිතයක් නම් ඔය තීරණය හොද එකක්. පුළුවන් හැම වෙලාවකම නුවර අවට...
  6. W

    US Delta Force එකෙන් ඇවිත් අපේ අනුර සහෝදරයව අරන් යයි ද ඇමරිකාවට

    ඩෙල්ටා නෙමෙයි මයිලේඩි බුල්ටෝ ආවත් අනුර සහෝගේ පුද්ගලික ආරක්ෂකයා එක්ක ලේසි වෙන්නේ නෑ.. :ROFLMAO:
  7. W

    Yagi antenna thiyena un warenko

    Dialog HBB නම් outdoor unit එකක් තමයි ගැලපෙනම එක. ඉස්සර අපේ ගෙදරට ලගින්ම HBB සිග්නල් තිබුන ටවර් එකට කෙලින් අහස් දුර 8Km කට වඩා නම් වැඩි. ඒත් සිග්නල් දෙකක් ආවා, ස්පීඩ් එකත් 20 ක් වගේ ආවා. දවසක් STP කේබල් එකේ අව්ලක් වෙලා උන්ගේ ටීම් එක ආවා ඒක හදන්න (post-paid වල ගෙදරට එනවනේ) උන් ඇවිල්ලා ශොක් උනා...
  8. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    1212 කතා කරන්න මහන්සි වෙන්න එපා, උන්ගෙන් කෝල් එකක් එන්න සෙට් කරන්න. හරි ලේසි මම කලේ එහෙම.
  9. W

    Degree Help.

    Work experience එක්ක වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි මචන්. ජය වෙන්න කියලා පතනවා <3
  10. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    ඒ උබ අපි බන්. සමහර ගොබ්බයො ඉන්නවා එක දවසට 1TB 2TB බාන උන්, එහෙම ගොබ්බයො එක්ක තමයි අපි මේ සිරි ලංකාවේ unlimited ඉන්ටනෙට් ගැන කතා කරන්නේ. :ROFLMAO: ඔන්න ඔය වගේ ගොබ්බයො නිසා තමයි ISP ලාටත් හරි unlimited එකක් දෙන්න බැරි. මේ ඔප්ෂන් එක පරණ 1790 තියෙන උන්ට වැඩ කරනවද? කරලා බලපු කෙනෙක් ඉන්නවද? ගෙදරට...
  11. W

    2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

    මොකාට දුන්නත් අනුරට දෙන්නේ නෑ.. මේකේ ඒ ඔප්ෂන් එකත් දාපන් :ROFLMAO:
  12. W

    ඩයලොග් වැඩ පෙන්නයි. 3,490ට HBB Unlimited - 2026 Jan

    ඉන්ටනෙට් ඔස්තාර්ලා මොන කතා කිව්වත්, ෆයිබර් ලයින් එකක් කල්පෙකට ගන්න බැරි පැත්තක, ස්ටාලින්ක් එකක ගානත් එක්ක හීනයක් උන කෙනෙක්ට ටැක්ස් එක්ක 4310 ට unlimited පැකේජ් එකක් ඉහටත් උඩින් ඇති. 10mbps කියන්නේ කෙනෙක්ට සාමාන්‍ය වැඩ ටික ශේප් එකේ කරගන්න ඇති ස්පීඩ් එකක්.
  13. W

    අඩු වයසින් රැවුල සුදු උන එන්ට ,

    මම ඩයි වර්ග ගොඩක් ට්‍රයි කළා, මගේ හමේ අවුලක්ද මන්දා හැම ඩයි එකම හමේ චුට්ටක් ගෑවුනත් ආයේ ඉතින් ලොවෙත් යන්නේ නෑ පොල් ලෙල්ලක් දාලා ඇතිල්ලුවත්. ඕක කරන්න බැරි නිසා ඩයි කිරිල්ල අමතක කරලා හිටියා. අහම්බෙන් මේක හම්බුවෙලා ගාලා බැලුව. පට්ට ඩයි එක, මිශ්‍රනේ කළු නෑ කිරි පාටයි, ගාලා සොදනකලුත් සුදු පාටයි, මගේ...
  14. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    මට මේ අවුල නෝට් උනා, 5900 පැකේජ් එක අන්ලිමිටඩ් නම් මාසෙකට 10TB උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ, ඒකනේ තියරිය එයාලා කියන විදිහට. ඒත් 75000 පැකේජ් එකේ 5TB කෝටා එකක් තියෙන්නේ. ඒ දෙකේ අව්ලක් පෙන්නේ නැද්ද? කොහොමත් මාස කීපයක් 5900 එක හෙවි විදිහට පාවිච්චි කරන අයගෙන් අදහස් අරන් තමයි තොරණේ වොස්තරේ හරියට...
  15. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    6373/- පැකේජ් එක පාවිච්චි කරන්නේ සෑහෙන්න අමාරුවේන් නම්, සැරින් සැරේ ඩේටා බැලන්ස් එක බල බල කට්ටක් කනවා නම් වැඩි වෙන 1000 ගැන හිතන්නේ නැතුව මාරු වෙන්න, ඔලුවත් නිදහස්. 6373/- හොදටෝම ඇති නම් මාරු වෙන්න එපා, මාසෙකට 1000 ගානේ අවුරුද්දට 12000 ක් වගේ ගානක් වැඩියෙන් සෙට් වෙනවනේ.
  16. W

    SLT Unlimited Internt 7286

    ඔව් බං කනෙක්ෂන් එක ස්ටේබල් නම් 20 ඉහටත් උඩින් ඇති. අපේ උන් 100/200/300 පස්සේ ගියාට ෆයිබර් වගේ ස්ටේබල් ලයින් එකකින් 20 ට එහා ගියාම ලොකුවට දැනෙන්නේ නෑ.. (දිනපතා සාමාන්‍ය වැඩ වලදී)
  17. W

    රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

    JR මරමු කියලා ගස් ගල් වල ලියපු ජෙප්පන්ට මේවා දිරවන්නේ නෑ.. :ROFLMAO:
  18. W

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    ඉන්ටනෙට් ටැක්ස් එක 22.3% නේද? ඒක 2026 ජනවාරි 01 ඉදන් වෙනස් වෙනවද?
  19. W

    වවල ආදායමක් ගන්න...?

    තේ කියන්නේ යකා බදාගත්තා වගේ වැඩක්. හරියට දවස් 7 න් 7 ට කඩන්න ඕන. ඔන්න කඩ උන් දාලා උන්ම වත්ත මේන්ටේන් කරගෙන කරනවා නම් අවුලක් නෑ.. හැබැයි එහෙම කලාම වතු හොදට මේන්ටේන් වෙන්නේ නෑ..

    No contents