"කුඩා ගෑනු ලමයි රති කෙලියට ඕනා" මවුලානා

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    "කුඩා ගෑනු ලමයි රති කෙලියට ඕනා" මවුලානා

    සැමට එක නීතියකට, මුස්ලිම් මවුලවිලා එරෙහි වෙයි… අවුරුදු 12 බාල දැරියන් විවාහ කරගැනීමේ අයිතිය දිගටම ඉල්ලයි…

    මෙරට පොදු නීතිය අනුව කාන්තාවන් විවාහ කර දී මේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින් කර තිබූ සැලසුම නතර කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

    මුස්ලිම් මවුලවිවරුන්ගේ විරෝධතාවය නිසා මෙම කටයුත්ත නතර වී ඇති බවද සදහන්ය.

    ඉස්ලාම් ආගමික නීතිය අනුව මුස්ලිම් තරුණියකට අවුරුදු 12 පිරුණු පසු විවාහ වීමට අවස්ථාවක් ඇත.

    රට තුළ විවාහ නීති දෙකක් ක්‍රියාත්මක නොකර එකම නීතියක් බලපාන පරිදි සකස් කිරීමට රජය උත්සාහ කලද එය මේ වන විට ක‍්‍රියාත්මක නොවන තත්වයේ පවතී.

    http://www.colombotoday.com/සැමට-එක-නීතියකට-මුස්ලිම්/

    මොනා උනත් අවුරුදු 16ට වැඩි අයට විවාහ වීමට අවසරය දීලා පොදු විවාහ නීතියක් සියලු ජාතීන්ට බලපැවැත්වෙන පරිදි ස්ථාපිත කල යුතුයි .අවුරුදු 18 ලොකු වැඩියි කියලයි මටනම් හිතෙන්නේ ..මුස්ලිම් වරු ඊට සහයෝගය දැක්විය යුතුයි .

    ඉස්සර රජ කාලේ සිoහල උන් විවාහ උනේ ගොඩක් අඩු වයස් වලින් .අවුරුදු 16දී පවා විවාහ වෙලා තියනවා . ඒකේ වැරැද්දක් නෑ .සිදුහත් කුමාරයාගේ විවාහය වෙලා තියෙන්නෙත් අඩු වයසකදි .

    නාකි වෙලා බදින්න ඕනයි කියන එක මහා විකෘතියක් .සුද්දෝ යටත්විජිතකාලේදි හදාගත්ත දෙයක් .අපේ වැඩිහිටියෝ ඒ හනමිටි අදහස් තමයි තාම ඔලුවේ තියාගෙන ඉන්නේ . ඒකයි මේ ඔක්කොම sex ප්‍රශ්ණ.. :yes: ඒ විතරක් නෙමේ .උසස්පෙල විභාගය 16 දී තියන්න ඔනේ ..පිටරටවල් වල 16/17 එවුන් කැම්පස් තමයි යන්නේ . ජන්ද අයිතිය නම් 18 වැඩි අයට පමණක් යන නීතිය නම් තිබ්බට කමක් නෑ .

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes:කලු සුද්දෝ මේවා තේරුම් ගන්න ඔනේ දැන්වත් .:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ai chanda aithiya witharak 18? :lol::lol:

    badinna, sex karanna, lamai hadanna okkoma karanna decisions ganna puluwannam ekath 16 karanna puluwan..:yes:

    lamayek haduwoth awurudu 16ka kellek kamatthen wiwaha wela, eyata aithiyak thiyenna one rate thamanta one paalakayek path karagannath,,mokada thamange daruwange anagathaya gana hithala...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ai chanda aithiya witharak 18? :lol::lol:

    badinna, sex karanna, lamai hadanna okkoma karanna decisions ganna puluwannam ekath 16 karanna puluwan..:yes:

    lamayek haduwoth awurudu 16ka kellek kamatthen wiwaha wela, eyata aithiyak thiyenna one rate thamanta one paalakayek path karagannath,,mokada thamange daruwange anagathaya gana hithala...

    පවුලක් වගේද රටක් ?:rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    උකල ලමයි හදන්න පුලුවන් නම් චන්දෙ දෙන්න බෑරි මොකෝ ?

    18 කියන්නෙ 18 ඒව වෙනස් වෙන්න කලින් වෙනස් වෙන්න ගොඩක් දේවල් තියනව..

    මෙහෙම එකක් උනොත් අපේ ඉගෙන ගන්න උන් ටික වත් ඉගෙන ගන්නෙ නැති වෙනව
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    උකල ලමයි හදන්න පුලුවන් නම් චන්දෙ දෙන්න බෑරි මොකෝ ?

    18 කියන්නෙ 18 ඒව වෙනස් වෙන්න කලින් වෙනස් වෙන්න ගොඩක් දේවල් තියනව..

    මෙහෙම එකක් උනොත් අපේ ඉගෙන ගන්න උන් ටික වත් ඉගෙන ගන්නෙ නැති වෙනව

    Ow
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    නානාගේ බිස්නස් ට්‍රික් එකක් බන් රු 1000ක් වටින බඩුව රු 1500යි කියලා රු 250අඩු කරන්නම් කියලා 1250 ට ඇගේ ගහනවා වගේ

    12 බැරි නිසා සිංහල නම් වලින් තියෙන හම්බ එකන්වුන්ට් වලින් අවරුදු 16 ප්‍රොමෝට් කරන්න යන්නේ ..
    මුන්ට මාරම තර්ක තියෙන්නේ

    උබාලගේ නංගිලා ළමයි අවුරුදු 16න් බන්දලා දෙන්න කැමතිද ? අවරුදු 16 ඉගෙනගන්නේ නැතිව ළමයි හදලා සදාකාලිකවම බබ්බු මැසිමක් විතරයි වහල් කමක් විතරයි .

    නුතනයට ගැලෙපෙන සැමටම පොදු නිතියක් ඕනේ ජාතිවාදී ආගමික නීති එපා
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නානාගේ බිස්නස් ට්‍රික් එකක් බන් රු 1000ක් වටින බඩුව රු 1500යි කියලා රු 250අඩු කරන්නම් කියලා 1250 ට ඇගේ ගහනවා වගේ

    සිංහල නම් වලින් තියෙන හම්බ එකන්වුන්ට් වලින් අවරුදු 16 ප්‍රොමෝට් කරන්න යන්නේ ..

    යකෝ උබාලගේ නංගිලා ළමයි අවුරුදු 16න් බන්දලා දෙන්න කැමතිද ?

    Danatath minimum age 16 :yes::yes: problem eka awurudu 16 wenakota gahanau lamaige hormones kriyathmaka wenawa,,

    un lamai hadanna ready, so oya hormone scene eka nisa godak un oya kaledi sex karanawa, panala yanawa :sorry:

    ehema unama unwa anaatha karanna bahane, legal age naha badinna kiyala...e nisa 16 thiyenne mama dakina widihata eka hodai,,,

    ehema case ekak nathuwa badinawanam 18 thiyanna one :yes::yes:
     
    Last edited:

    senith book shop

    Junior member
  • Nov 8, 2017
    122
    13
    18
    wennappuwa
    මානවයාගේ ජීව කාලය අඩු වෙනවත් සමගම එකට අනුරුපිකව නීති වෙනස් කරන එක කාලෝචිතයි.

    ඒ වගේම තමයි කැරි නානලට අපේ නීතිය පිලිගන්න බැරිනම් හුකන්නෙ නැතුව රටෙන් පල කියන්න කෙනෙක් නැද්ද ?:yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මානවයාගේ ජීව කාලය අඩු වෙනවත් සමගම එකට අනුරුපිකව නීති වෙනස් කරන එක කාලෝචිතයි.

    ඒ වගේම තමයි කැරි නානලට අපේ නීතිය පිලිගන්න බැරිනම් හුකන්නෙ නැතුව රටෙන් පල කියන්න කෙනෙක් නැද්ද ?:yes:

    ජීවී කාලය කොහෙද බං අඩු වෙන්නෙ ?

    එන්න එන්න වැඩි වෙනව..

    එහෙම බැලුවොත් 20 කරන්න වෙනව
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ජීවී කාලය කොහෙද බං අඩු වෙන්නෙ ?

    එන්න එන්න වැඩි වෙනව..

    එහෙම බැලුවොත් 20 කරන්න වෙනව

    ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ගෙ ජීවන කාලය වැඩි වෙනවා.ත්‍රිපිටකයෙ අඩු වෙනවා කියලා තියෙනවා කියලා ඒක තාම ඔලුවෙන් අයින් කර ගන්න බෑ...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ගෙ ජීවන කාලය වැඩි වෙනවා.ත්‍රිපිටකයෙ අඩු වෙනවා කියලා තියෙනවා කියලා ඒක තාම ඔලුවෙන් අයින් කර ගන්න බෑ...

    ත්‍රිපියකයෙ කියල තියෙන්නෙ තව හුගක් දුරක් ගැන මචං..

    තවම ලෝක යුද්ද නිසා මැරුන පිරිමි නිසා ඒ රටවල ගෑනු වැඩි උන එක බැලන්ස් වෙලත් නෑ..
    ඒ කියන්නෙ ඒ වගේ දෙයක් වෙන්න අපි හිතනවට වඩා ලොකු කාලයක් ගත වෙනව..

    ලෝක විනාසය ලන් වෙනකොටනෙ මේ ආයු කාලය අඩු වෙනව කියන්නෙ..

    ඒකට තව ගොඩක් කල් යයි..