ඉතිහාසය දැනගෙන යන එක ආසියාතික රටවලට විතරක් නෙමෙයි හැම රටකටම හොදයි.
අනිත් රටවල් ඉතිහාසය දැනගෙන පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවා.
එත් ලංකාවේ.....
එකම බොරුවට මිනිස්සු කීපාරක් නම් අහුඋනාද?
විශේෂයෙන් යන්තර මන්තර, ජෝතිෂ, රට රැකියා වලට යවන උන්.....
අපේ මිනිස්සු ඉතිහාසේ හදාරලා වැඩි වෙලාද මන්දා අදත් එකම බොරුවට...