ඉන්ටර්වීව් fail වෙලා නෑ ටෙක්නිකල් ඒව නම්.
හැබැයි Hemas උන්ගේ එකේ HR ගෑනි මාව ඉන්ටර්වීව් කරලා, මම average කියලා කියලා තිබ්බ.. ඒ හුත්තී මගෙන් ඇහුවා Java ගැන කිසිම අදාළ නැති ප්‍රශ්නයක්... මට බකස් ගාල හිනා ගියා.. ඒකිට අවුල් යන්න ඇති.
යන යන තැන HR එකේ එවුන්ට සලකල තියෙනවා මම. Vilvay එකේ ගෑණිට අඬෙන්න...