1. Ldy

    ඉරානයේ ඉරණම විසඳෙන්න තව පැය 25 යි

    @spamcheck Great Sri Lankan forum, now selling feces... Proud arent we?
  2. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    නලින්ද ගේ Ex (NalindaX) තරහ ගන්න එපා ඇමැති තුමා අපි ඉතින් පැරදිලා දුකට ලියන කවි තමයි මෙව්වා 😵‍💫🥺😓 ------ Post added on 1775393624
  3. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    නලින්ද ඔයා?
  4. Ldy

    ඉරානයේ ඉරණම විසඳෙන්න තව පැය 25 යි

    ඊයා පොන්නයා ගැනුන්ගේ ගූ විකුණන්න උනා ද බත් ටිකක් කන්න මේ පොන්නයා ගෑනියෙක් රෙන video එකක් විකුණන්න දාලා ඊයා පොන්නයා උඹේ පරම්පරාව ම ගූ කාපු එවුන් ද
  5. Ldy

    මල්ලිව එලියට ගන්න දත්ත හුගයි කියන්නෙ

    boru kiyanna epa Amazon kiyanne american companiyak.. eke daththa tiyenen amercawe ඔච්චර case එකක් නම් දත්ත ටික නදුන් ගේ server එකක දාමු නදුන් ගේ දත්ත වලට කෙලවන්න අවෝත් Trump උනත් පාඩමක් ඉගෙනගන්නෙ එදාට තමයි ------ Post added on 1775392934
  6. Ldy

    එළියෙන් නාන්න

    mehe ehema na.. saneepa wathura tika
  7. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    ඉතින් බං මට උපාධි නෑනේ.. මම 13 වසරෙන් පස්සේ බදු මුදල් වලින් ඉගෙනගෙන නෑ ඒ කරලාත් මේ රටට ඩොලර් ගේනවා අනික මම කියන්නේ මේ වෙන වෙන ඒවා ගෙන නෙවෙයි.. වෛද්‍ය උපාධි ගැන... ආයේ මේකම කිව්වොත් උත්තර දෙන්නේ නැහැ හරි ඉංජිනේරු අතාරින්න.. වෛද්‍ය අධ්‍යාපනය සීමිතයි. වෛද්‍යවරු හිඟයි එකයි මම මේ කියන්නේ...
  8. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    මම කිව්වානේ මෙයා මම කිව්වේ හැම උපාධියක් ගැන ම නෙවෙයි. ඔබතුමා මොරටු ගිහින් දැන් කරන්නේ වෙන දෙයක් වෙන්න ඇති. ඒ නිසා නේ කියවන්නේ වත් නැතුව මේ නොකියපු දේවල් ගැන කියන්නේ මම පැහැදිලිව කිව්වා මේක මේ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු වගේ සීමිත අවස්ථා තියෙන උපාධි ගැන කියලා.. එකෙනුත් විශේෂයෙන්ම වෛද්‍ය ලංකාව...
  9. Ldy

    කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

    මන්නයක් අරන් දොරකඩ හිටියනං හරි
  10. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    නෑ. ඕක ඇහුවම පොර මාව block කරා
  11. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    බල කරන කතාවක් කිව්වෙත් නෑ නේ මං කිව්වේ ethical නෑ කියලා මට බෑ ඔහොම දෙයක් කරන්න. සීමිත අවස්ථාවක් ප්‍රයෝජනයට අරන් ජනතාවගේ බදු මුදලින්. ඕගොල්ල මීටර් කියන්නේ ගිරවා දාලා exam result දාන අයට ලංකාවේ system එක ------ Post added on 1775391770
  12. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    මම කිව්වේ ethical නෑ කියලා.. මේ සීමිත අවස්ථා තියෙන දුප්පත් රටේ අයිතිය ගැන නෙවේ කිව්වේ පට්ට මීටර් නම් එක එකාට brain wash කරන්න පුළුවන් ද? 🤌😁 ------ Post added on 1775391532
  13. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    private උනත්, public උනත් ඌ ඉගෙනගත්තේ දෙයින් දෙයක් කරනවනේ surgery නැතුව BSc අරන් යන උනුත් medicine පැත්තේ හරි සයන්ස් පැත්තේ හරි දෙයක් කරනවා
  14. Ldy

    ඈමරිකන් කුක්කට බය වී ලපයා says no to Russian nuclear plant offer !

    නැහැ බං ඉංග්‍රීසියෙන් කියපු නිසා තේරිලා නෑ හරියට මොන මඟුලක් දෙන්න අහනවද දන්නේ නැති නිසා කෙලින්ම NO කියලා ඇවිල්ලා
  15. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    නෑ මූ නොගිහින් හිටියනං, ලිස්ට් එකේ ඊළඟ එකාට chance එක එනවනේ එහෙනම් ඌ දොස්තර කෙනෙක් වෙනවා.. වියදම් උන සල්ලි වලින් වැඩක් තියෙනවා උන් කෙලින්ම ඔය තනතුරු වලට යන්නේ නෑ. දොස්තර වෙලා ඉඳලා තමයි යන්නේ.. ------ Post added on 1775391251
  16. Ldy

    කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

    ඇත්ත තමයි මම නම් මළොත් කෙලින්ම උරයක දාලා ගිනිතියන්න කියලා අවසන් කැමැත්තේ ලියනවා ඉතුරු සල්ලි වලින් ගෙදර එවුන්ට බජැව්වක් දාන්න
  17. Ldy

    නලින්ද ජයතිස්ස සහ උපාධිය

    දැන්, වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ ඉතාම සීමිත සම්පතක් නේද? එහෙම අවස්ථාවක් අරගෙන, ඒක ප්‍රයෝජනය ට නොගෙන අපතේ යවන එක අපරාධයක් නේද? නලින්ද ජයතිස්ස වෛද්‍යවරයෙක් විදියට සේවය කරලා නැත්නම්... තව කොල්ලෙක් ගේ / කෙල්ලෙක් ගේ medicine යන්න තිබුණ chance එක අරගෙන, ජනතාවගේ බදු මුදල් වියදම් කරලා, වෛද්‍ය...
  18. Ldy

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    දෙමළ පත්තරේ හරි අවුලක් නෑ නිකන් දෙනවන් අපිට ත් ඕනේ

    No contents