කටුවාපිටිය පල්ලිය හරි මොකක හරි බෝම්බ දවසේ CCTV වීඩියෝ එකක් ගැන මෙහෙම තිබ්බ. මිනීමරුවා පල්ලිය දොරකොදින් එද්දී ඉස්සරහට හම්බවුනේ පොඩි දරුවෙක් කියල. ඒත් ඌ නැවතිලා නැහැ ඉස්සරහට ගිහින් බෝම්බය පුපුරවා ගත්තා. ඔන්න තම්බින්ගේ වැඩ උන්ට ඒවා ටොයිස් වැඩ කියල මම කියන්නේ නැහැ. ඒ මූසල කාලකණ්නියා මොළේ හේදුණු ගල්...