1. BadAlucard

    Sri Lanka tour of England 2024 🦁🏏

    බෝලෙ දාන්ඩ ඇවිල්ලා හැරිලා යනවා. Batsman ගෙ pressure එක පොඩ්ඩක් අඩු කරනවා. වැරදි ශොට් එකකට පොළඹවනවා.
  2. BadAlucard

    🔴Breaking | මම ඉල්ලා අස්වෙනවා!

    නෑ නෑ මන් කිව්වෙ රනිල් ජනාධිපතිවරණය "දිනුවොත් " මෙයාටලු දෙනවා කිව්වෙ කියලා.
  3. BadAlucard

    🔴Breaking | මම ඉල්ලා අස්වෙනවා!

    එහෙම දන්නෙ නෑ, foreign employment agency එකක් කරන කෙනෙක් කිව්වෙ. හර්ශත් ගියොත් සජියා ඉවරයි හැබැයි.
  4. BadAlucard

    🔴Breaking | මම ඉල්ලා අස්වෙනවා!

    දවස් තුනකට කලින් මෙයාව දන්න කෙනෙක් කිව්වා 21 මෙයා රනිල්ට එකතු වෙනවා කියලා වැඩේ ඇත්තනෙ 🙂, මනූශගෙ ඇමතිකම දෙයි. මෙයා කලින් කරපු එකනෙ.
  5. BadAlucard

    ඇහෙද්දී අදටත් ඇඟ හිරිවැටෙන සින්දු 😍❤️

    පක්ශ පාට ගැන හිතන්නෙ නැතුව බැලුවොත් මේකට ගහන්ඩ එකක් තාම නෑ.
  6. BadAlucard

    හරකෙක් සහ මීහරකෙක් ගැටුන සොඳුරු මොහොතක් (නෑ නෑ ජෙප්පො ගැන නෙවී කියන්නෙ)

    ත්‍රීවිල් ගේන එක නතර කරන්ඩ ඕනෙ. කිසිම ආරක්ශිත උපාංගයක් නෑ, එලවන මිනිස්සුන්ට විනයක් නෑ.
  7. BadAlucard

    ප්‍රශ්න විසදන සැටි මං පෙන්නන්නම් - පුත්‍රයා සහ ආර්යාව

    ඕකෙ කුරුණෑගල උන් හිටියෙ නෑ 👍🙂
  8. BadAlucard

    Lions in Gujarat CCTV සිංහල ඇඟ සලිත වුනා

    ඉන්දියාවෙ නැති එකෙක් නෑ. ආසියානු සිංහයො, leopards,Asiatic cheetah,Tigers, Hyena ,wild dogs, වලසුන් වර්ග 5ක් ඉන්නවා. Animal planet එකේ පෙන්නුවා උන් මිනිස්සුන්ට වැඩිය attack කරන්නෙ නෑ, බයිසිකල් වල මිනිස්සු උන් ළගින්ම යනවා. මිනිස්සු එක්ක ඉදලා හුරු වෙලා වගේ. ඒත් රෑකට තනියම යනකොට වගේ සෙට් උනොත් නම්...
  9. BadAlucard

    ඔලිම්පික් කියන්නෙ ක්‍රීඩා පමණක්ම නෙමෙයි (‿!‿) (‿|‿) ( ㅅ ) 🍑

    දන්නෝ දනිති මේ පාර medal එකකුත් ගත්තා. 🙂
  10. BadAlucard

    1970 ගණන් ඉඳන් 2023 වෙනකන් දකුණු ආසියාවේ රටවල ඒක පුද්ගල ආදායම (GDP per capita) වෙනස් වෙලා තියෙන විදිය

    නිකමට හිතන්ඩ ලන්කාව කියන්නෙ gdp percapita එක 20000-25000 වගේ average income එක එහෙමත් හොද රටක් කියලා. වටේ අනික් රටවල් මෙහෙම නම් උන් අපි ඕස්ට්‍ර්‍රේලියාවට බෝටුවෙන් යනවා වගේ ලන්කාවට එයි නේද, ? ඉන්දියන් උන් බංගලි පකිස්ථාන් උන් .. එහෙනම් මේක refugee camp එකක් වගේ තියෙයි.
  11. BadAlucard

    Weekend Geometry Puzzle - 10_08_24

    මෙන්න පිළිතුර. තවම හදන්ඩ try කරන කෙනෙක් නම් බලන්න එපා.
  12. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    මේක ක්‍රීඩාවක් වෙන්නෙ කොහොමද 😒
  13. BadAlucard

    Bangladesh රිවර්ස් එකටද යන්නේ 🤔🇧🇩

    ලන්කාව නම් වැටෙන්ඩ හේතුව මහී ගත්ත ණය වලට සාධාරණයක් කරපු නැති එක. 2010-2015 කාලේ. බුද්ධිමත් මනුස්සයෙක් ජනාධිපති වෙලා හිටියනම් ලන්කාව කියන්නෙ අද අවුරුදු 15ට පස්සෙ වෙනමම රටක්.
  14. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    https://olympics.com/en/paris-2024/schedule/breaking/b-girls?day=9-august කිනම් හරුපයක්ද මේ? 😂 ------ Post added on 1723215987
  15. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    Finals US ගෝල්ඩ් ගන්නවා, උන්ගෙ හොදම උන් නෙවේ දිව්වෙ.
  16. BadAlucard

    Immigrantsලාව පන්නන Canada🇨🇦🍁වත් පෙළ ගැසී

    හැබැයි ඉන්න අපතයන්ට යන්ඩ රටක් නැති උනොත් ලන්කාවට ගොඩ වෙයිද දන්නෙ නෑ. ලන්කාවෙත් එක රටක් එක නීතියක් ගේන්ඩ කාලෙ හරි හැබැයි , එක එක ජනවර්ග වලට එක එක නීති නම් කොහොමද ඒ රටේ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් සමාන වෙන්නෙ?
  17. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    දන්නෙ නැතුව නෙවේ බන් ඌ සෑහෙන හොද පොරක්, අනිවාර්යයෙන්ම medal position එකක හිටපු එකෙක්. හැබැයි කවුරුත් හිතන්ඩ නැතුව ඇති 93 ක් දායි කියලා. ඕඕ තවම 21 යි , හරියට train කරොත් අනිවා medal එකක් ------ Post added on 1723183707

    No contents