1. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    ඊළග ඔලිම්පික්ස් වල javelin throw gold medalist ලන්කාවෙන්ලු ඈ. ඉන්දියාව, පකිස්ථාන් ඊට පස්සෙ එන්නෙ ලන්කාවනෙ සාමාන්‍යෙන් 😊😊🤫 https://worldathletics.org/athletes/sri-lanka/rumesh-tharanga-pathirage-14886862
  2. BadAlucard

    අර වලහාව මරලලු නේද ? 😞

    කියලා වැඩක් නෑ ඕක වෙනින් රටක නම් professionals ලා 2,3ක් එනවා සද්ද නැතුව වැඩේ කරනවා. ලන්කාවෙ ගෙදර උනුයි, ගමේ උනුයි හැම් එකාම ඇවිත් පොරවල් වෙන්ඩ හදනවා. මෝඩ බේසිකයො කුණුහරප කියාගෙන, කෑගහගෙන සතාව කලබල කරනවා. දන්න එකටයි නොදන්න එකටයි දෙන උන් නම් සාපයක් මුලු රටටම
  3. BadAlucard

    Snoop dogg දුටු ලංකාවේ ටැලන්ට්ස්..❤️

    උද්ධාමයට පත් යක්ක පුත්තු ටික comment වල හෑවෙ නැත්නම් කවුරුත් දන්නෙ නෑ ලන්කාවෙ එකක් කියලා .
  4. BadAlucard

    ලංකාවෙත් පුකේ අමාරුව හොද වෙන්ව මේ වගේ උන් නිසා ලගදීම ....

    නොමිලේ උපාධිත් දීලා තව රස්සත් ඉල්ලනවා, මුන් වගේ උන්ට රස්සා දුන්නත් කරන්නෙ සංගම් හදාගෙන ඉල්ලීම් කරන එක. දෙන්ඩම හොද නෑ ඒ හින්දා.
  5. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    Sydney කොහොමත් දුවනවා. ඒත් අර Bol කියන කෙල්ල මාර ගේමක් දෙන්නෙ. Mixed relay එකේ අන්තිම මීටර් 50 දිව්වා නෙවේ පියෑඹුවා වගේ . කොහොමද gold එක් ගැහුවොත්. ඇමෙරිකන් උන්ට දුක හිතෙන්ඩ 😊
  6. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    ඒක කොහොම උනත් අවුලක් නෑ. දැන් පොරට 44 දුවන්ඩ පුලුවන් කියලා දන්නවනෙ. ඇමෙරිකාවේ ඉපදුනානම් ෆයිනල් දුවන ක්‍රීඩකයෙක්,
  7. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    44.75 pb ඔලිම්පික් යැව්වට ණය නැති කොල්ලෙක්. ❤
  8. BadAlucard

    Got a part 2 in Bangladesh

    අහ් ඒක තමා මන් දැක්කා fb එකේ උන් comments දානවා බංගලියො හින්දු උන්ට ගහනවා කියලා.
  9. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    මෙහෙ දිව්වෙ නෑ ඊටපස්සෙ (ඇහුනේ නෑ නම). Steeplechase නැත්නම් වෙනින් එකක් හරි try කරන්ඩ තිබ්බා හැබැයි. 1500m වගේ.
  10. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    ඕ ලෝක මට්ටමෙන් මදි ඒත් youth olympic medal එකක් දිනපු කෙනෙක් ට olympic යන්ඩ බැරි කමක් නෑනෙ. හරියට බලාගත්තනම් මේ පාර යන්ඩ තිබ්බ කෙනෙක්.
  11. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    අමතක වෙලා ගියපු කෙනෙක්
  12. BadAlucard

    මකර පවුලේ හැමිනිල්ල S2 ඉවරයි.

    සමස්ථයක් විදිහට වැඩක් නෑ. එපිසෝඩ් ගත්තාම 1,4 සෑහෙන හොදයි අනික් එව්වනම් ඇවරේජ්. මේ සීසන් එකට episodes 10 ක් තිබ්බලු මේක 8 වෙනි එක ඉතුරු දෙකත් තිබ්බනම් නියම සීසන් එකක් වෙන්ඩ තිබ්බා. මේක නම් කොහොමත් සීසන් එන්ඩ් කරන්ඩ ගැලපෙන එපියක් නෙවේ. ------ Post added on 1722875973
  13. BadAlucard

    හිතෙන්නේ නැත්ද බංගලියෝ සුපිරිම ලණුවක් ගිල්ලේ කියලා

    සමහර ප්‍රශ්න තියෙනවා එව්වාට විසදුම් හොයන්ඩ කල් යනවා, එකපාරම බලෙන් උත්තර හොයන්ඩ ගියොත් එහෙම ලොකු අවුලක්. බංගලියො හොද ගමනක් යන්ඩ තිබ්බ රටක් දැන් අඩුම අවුරුදදකින් 2කින්වත් රට පස්සට ගියා.
  14. BadAlucard

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    විනාඩි 5යි තව. Lyles කොළුවා 1 වෙයි ද? 🙂
  15. BadAlucard

    මුස්ලිම් ජනයා බොරුතු පිටින් නැවත පිටුවහල් කිරීමට යුරෝපියන් යුනියන් එක සැරසෙයි

    ඇත්තනම් ලන්කාවටත් සෑහෙන පිරිසකට එන්ඩ වෙයි නේද? රුමේනියා ගිහින් ඉතාලි පැනපු සෙට් එක.
  16. BadAlucard

    මෙයාගෙ Hospital එක දන්නවාද?? 😍😍😍

    රූපය සුන්දරයි , වොයිස් එකත් ලස්සනයි .

    No contents