දවස අවසානයේ සිත සමහන් කරවන (soothing music) සංගීත කණ්ඩයන්ට ඇහුම් කන් දීම මම කරන්නට ඉතාමත් ප්‍රිය කරන දෙයක්, දෙනෙත් පියාගෙන headset එක සහිතව ගෙවන ඒ මොහොත මා සියල්ල පසෙක තබා සැනසීම සොයාගන්නා මොහොතයි..
දෙනෙත් පියාගත් කල ඔබ සිතිය යුත්තේ
❇️ ඔබ කෙතරම් ශක්තිමත් කෙනෙක්ද යන වගයි,
❇️ඔබ මින් පෙර මුහුණ දුන්...