වෙනදට 4mbps වගේ වඩුන්ලෝඩ් ස්පීඩ් එකක් ආවා...දැන් 1-2mbps වගේ එන්නේ.උඹලටත් මෙහෙමද? ඩයලොග් එකේ අවුලක්ද
N namak nathi eka Well-known member Aug 31, 2016 2,039 3,735 113 Mar 12, 2022 #1 වෙනදට 4mbps වගේ වඩුන්ලෝඩ් ස්පීඩ් එකක් ආවා...දැන් 1-2mbps වගේ එන්නේ.උඹලටත් මෙහෙමද? ඩයලොග් එකේ අවුලක්ද Reactions: Poththa
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Mar 12, 2022 #2 දැන් පට්ට චාටර්. මේ මාසෙ ඩයලොග් එකට සමු දෙනව
kinkon Well-known member Aug 5, 2007 116,072 2 116,285 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 12, 2022 #3 පොඩි ගනන් වලට ඇප් වලට එහෙම පැකේජ් ගොඩක් දීල දැන් චොර වෙලා ඇති.
ravixd Well-known member Mar 27, 2012 463 643 93 Mar 12, 2022 #4 ow ban dan week 1kak wage idan patta case