එහෙම ම වෙන්න ඕන නෑ, එන්ජිමට බර වැඩියෙන් වැටෙන්නේ බර ගියර් වලදී, ඒ කියන්නේ 1,2 සහ රිවස් එක. අනිත් ගියර් වලද බර වැටෙනවා අඩුයි. බර කිව්වේ ටෝක් එක. වේගය සහ ටෝක් එක දෙකක්. අඩු ගියර් වලදී ටෝක් එක වැඩි, වේගය අඩුයි, වැඩි ගියර් වලදී ටෝක් එක අඩුයි වේගය වැඩියි. ඉතින් තේරෙනවා නේ. එන්ජිමට බර වැටෙනකොට ඔය...