ප්‍රොම්ප්ට් එක දෙන්න මෙහෙම "Colorize this image using authentic colors that match the context of this image. do not alter the original features, do not beautify, and do not add features." ෆොටෝ එක අඩුපාඩු, ටච් අප් කරන්න තියෙනවා නම් එක ඉස්සෙල්ල කරලා ඉන්න. එකත් AI එකෙන්ම පුළුවන්. මාත් එහෙම කරලා...