එලකිරි ජෝර්තිර්වේදින්ට චැලෙන්ජ් එකක්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    රතුද නිල්ද කියන ඒක මම සලකන්නේ නෑ මචං. මම අදහස මෙතන කියන්නේ. ඒත් උබස්‌ සත්බාවයෙන් කරපු දෙයක් නිසා මාත් කැමති උපකාරයක් කරන්න. කැමති නං ඔබගේ උපන් දිනය, වේලාව, ස්ථානය, ස්ත්‍රී පුරුෂ බව එවන්න. පලාපලයක් කියන්නම්.

    :D PMකරා මචං :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙයා හොඳ උත්සහවන්ත කෙනෙක් හැබැයි වටේ පිටේ අය යාළුවො බාධා කරනව ඉරිසියාකාරයෝ වැඩි, ඒ හින්ද ටිකක් බාධා වෙනවා වැඩ කටයුතු. හිත හොඳයි දුකේදී හිත උණු වෙනවා අහිංසකයි හැබැයි වෙලාවකට තද තීරනත් ගන්නවා තරහ ගියාම යකා වාගේ. මට හැබැයි එක අවුලක් පේනවා මෙයා මොකාක්හරි දරුණු මාරකෙකට අහුවෙන්න හිටපු කෙනෙක් පෙර පින් බලයක් තිබුනා නං එකෙන් ගැලවෙනවා නැත්තන් හපොයි සෑහෙන අමාරු වෙනවා :no:

    මේ ටිකෙන් කොච්චරක් හරිද කීවොත් තව කියන්නං
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උපන්දිනය, වේලාව, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ බව ඕනි.

    මේකේ හැටියට නං නපුරු විදියට කතා කරන, හිතන කෙනෙක්. වැඩිය මහන්සි නොවී මුදල් උපයනවා. මෙයාගේ කලාත්‍රයා අහිංසක ප්‍රියමනාප කෙනෙක්.
    .......

    එඩිට් කරනවා පොස්ට් එක, මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මට පීඑම් කරලා තියෙන උපන්දින විස්තර අනුව.

    ඒ අනුව මේ මම නැවතත් කියන්නේ මේ කෙන්දරය අයිති කෙනා නපුරු විදියට කතා කරන, හිතන කෙනෙක්. වැඩිය මහන්සි නොවී මුදල් උපයන කෙනෙක්. ඒ කියන්නේ විසිතුරු රස්සාවක් කරන්නේ. මෙයාට හම්බෙන කලාත්‍රයා අහිංසක ප්‍රියමනාප කෙනෙක්. හොද ආත්ම ශක්තියක් තියෙනවා. එයා ආදරය කරන කෙනාට බාහිරින් සැර දැම්මත් හිත ඇතුලේ ආදරය තියාගෙන ඉන්නේ.

    ඒ වගේම මේ කෙනා නපුරු විදියට හැසිරුනත් ආගමට දහමට,පියාට ලැදියි. එක හිත ඇතුලෙන් තියෙන්නේ.
    මෙයාට හම්බෙන නැන්දම්මා, මාමා මෙලෝ රහක් නෑ. මෙයාට වකුගඩු, ගර්භාෂ ලෙඩ එනවා. දේපල හම්බෙන්නේ පියාගෙන්.

    මැරෙන්නේ අසනීපයක් වෙලා අවුරුදු 65 දී වගේ.

    Job eka gana kiyapu Ewa
    Thaththa gana depala gana kiyapu Ewa 100% wrong
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com

    මතථ් මැරෙන දවස බලගන්න පුලුවන්නම් වැඩ ටික ප්ලැන් කරගන්න පුලුවන්. බැරිද එ උදව්ව කරන්න
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මෙයා හොඳ උත්සහවන්ත කෙනෙක් හැබැයි වටේ පිටේ අය යාළුවො බාධා කරනව ඉරිසියාකාරයෝ වැඩි, ඒ හින්ද ටිකක් බාධා වෙනවා වැඩ කටයුතු. හිත හොඳයි දුකේදී හිත උණු වෙනවා අහිංසකයි හැබැයි වෙලාවකට තද තීරනත් ගන්නවා තරහ ගියාම යකා වාගේ. මට හැබැයි එක අවුලක් පේනවා මෙයා මොකාක්හරි දරුණු මාරකෙකට අහුවෙන්න හිටපු කෙනෙක් පෙර පින් බලයක් තිබුනා නං එකෙන් ගැලවෙනවා නැත්තන් හපොයි සෑහෙන අමාරු වෙනවා :no:

    මේ ටිකෙන් කොච්චරක් හරිද කීවොත් තව කියන්නං

    Happooo meh Katussa danna dewal....:shocked::shocked::shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙයා හොඳ උත්සහවන්ත කෙනෙක් හැබැයි වටේ පිටේ අය යාළුවො බාධා කරනව ඉරිසියාකාරයෝ වැඩි, ඒ හින්ද ටිකක් බාධා වෙනවා වැඩ කටයුතු. හිත හොඳයි දුකේදී හිත උණු වෙනවා අහිංසකයි හැබැයි වෙලාවකට තද තීරනත් ගන්නවා තරහ ගියාම යකා වාගේ. මට හැබැයි එක අවුලක් පේනවා මෙයා මොකාක්හරි දරුණු මාරකෙකට අහුවෙන්න හිටපු කෙනෙක් පෙර පින් බලයක් තිබුනා නං එකෙන් ගැලවෙනවා නැත්තන් හපොයි සෑහෙන අමාරු වෙනවා :no:

    මේ ටිකෙන් කොච්චරක් හරිද කීවොත් තව කියන්නං

    හෙට බස්නාහිර පලාතට තරමක වලාකුලින් බර අහසක් තියෙන්නෙ :yes: හුලං හැමීම සාමාන්‍යයි. විටින් විට විනාඩි කිහිපයක් වගේ කෙටි කාලයක් පවතින සුලු වැසි ඇතිවෙන්න පුලුවන්. ඒ ඇරුණාම දවසේ සමස්තය වියලි කාලගුණයක් ගන්නව. වලාකුළු ගමන් කරන දිශාව නැගෙනහිරට. රාත්‍රියේ තරමක් වලාකුළු වලිං බර අහසක් ඇතිවෙන්න පුලුවන් :yes:

    මේ ටිකෙනුත් කීයක් හරියනවද කියල හෙට බලපං :lol:

    50%කට වඩා හරිගියොත් උඹලගෙ ලොජික් වලට අනුව meteorology විශය වැඩක්ම නෑ :lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Job eka gana kiyapu Ewa
    Thaththa gana depala gana kiyapu Ewa 100% wrong

    මම කියපු දේවල් තව ඉස්සරහට ඇත්ත වෙයි මචං. ජොබ් එක උනත් වෙනස් වෙයි. දේපල උනත් එහෙම හම්බෙයි. එව්වා ලැබෙන කාල සීමාවන් උනත් කියන්න පුළුවන්. ඒත් කාලයක් ඕනි ඒ ටික බලන්න. හැබැයි මම දාපු කොමෙන්ට් එක වෙනුවෙන් මම පෙනී ඉන්නවා. උබට බලපාන නිසා උඅබ එක ඇත්ත වෙයිද කියලා අනාගතයේ බලපන්කො
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම කියපු දේවල් තව ඉස්සරහට ඇත්ත වෙයි මචං. ජොබ් එක උනත් වෙනස් වෙයි. දේපල උනත් එහෙම හම්බෙයි. එව්වා ලැබෙන කාල සීමාවන් උනත් කියන්න පුළුවන්. ඒත් කාලයක් ඕනි ඒ ටික බලන්න. හැබැයි මම දාපු කොමෙන්ට් එක වෙනුවෙන් මම පෙනී ඉන්නවා. උබට බලපාන නිසා උඅබ එක ඇත්ත වෙයිද කියලා අනාගතයේ බලපන්කො
    Thawa Monwd kiyann puluwan
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔයා පිලිගත්තත් නැතත් ඇත්ත ඔක තමයි ඔය ග්‍රහ පිහිටිම් ඔය දිනයේ ඇරෙන්න අවුරුදු 100කට වත් දෙපත්තටම එන්නේ නැ එනිසා කිසිම සැකයක් නැත ජොතිශයට බොරුකරන්න බැ ඔය කියන දිනයක් තියනවනම් මට දෙන්න එදිනට කෙන්දරේ මම දන්නම් බලමු ඔය කේන්දරයමද කියලා

    Oyata puluwan da eyata hari horoscope eka hadannn?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ පුද්ගලයා පොඩි කාලේ සෙම් අසනීපවලි නිතර පීඩා විදලා තියෙනවා.කිහිපවතාවක් උණ සහ පාචනය අසනීපවලටත් ලක්වෙලා තියෙඅවා.
    බොහොවිට සතුටින් ඉන්න කැමති අනිත් අයත් එක්ක සහයොගයෙන් ඉන්න කැමති කෙනෙක්. තරහ යන්නේ කලාතුරකින් ඒත් ඒ වෙලාවට දරුනුයි එත් තරහ මතක තියාගන්නේ නෑ .
    ජිවිතේ ගොඩක් බාධකවලට මුහුන දුන්න කෙනෙක්.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    පුලුවන් මම ඔයා දාල තියන එකට තමා දිනය කිවේ වෙන දිනයක් නම් සම්පුර්න කේන්ද්‍රයම වැරදියි ඔය දිනේ උනත් ඔක වැරදියි

    Birthday eka time eka ewannam
    Oya hadala eyage past ekai future ekai kiyannko