ඔව් කරනවා, ජයවර්දනපුර හොස්පිටල් එකේ antigen එක 2500, pcr එක 6000, antigen කරලා තේරුමක් නෑ, virus එකේ මුල්ම දවස්වල antigen එකෙන් අහුවෙන්නේ නෑ, antigen එකට positive කියන්නේ virus එක දවස්අ ගානක් ඇගෙ තිබ්බම, තාත්තට දවස් 5කට උඩදී දේකම කරා antigen negative, pcr positive, ae කරන තැනින්ම කියනවා antigen...