අගමැති ඉවත් කරලා අළුත් අගමැති කෙනෙක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    අවරුදු 4 හමාරක් යනකන් විසුරුවන්න බෑ කියන වගන්තියත් දාපන්කෝ :P

    විසුරවන්න කිව්වෙ මොකක්ද? කජු ඇටද කොස් ඇටද?

    දාපන්කො බලන්න ඒ වගන්තිය. දාලා පෙන්නපන්කො මම කියපු එකට ඕක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විසුරවන්න කිව්වෙ මොකක්ද? කජු ඇටද කොස් ඇටද?

    දාපන්කො බලන්න ඒ වගන්තිය. දාලා පෙන්නපන්කො මම කියපු එකට ඕක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.

    එතකොට පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යනකම් විසුරුවන්න ජනාධිපතිවරයාට බෑ කියල වගන්තියක් 19 තියන බව උඹ දන්නේ නෑ?මේක ඇනගෙන ඉවරයි, බලපන්කො පර්ලිමේන්තුව රැස් උනාම
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    එතකොට පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යනකම් විසුරුවන්න ජනාධිපතිවරයාට බෑ කියල වගන්තියක් 19 තියන බව උඹ දන්නේ නෑ?මේක ඇනගෙන ඉවරයි, බලපන්කො පර්ලිමේන්තුව රැස් උනාම

    :rofl::rofl::rofl:ජෙප්පෝ දන්න වගන්ති.නාගහනන්ද එදා කිව්වේ උබලා දන්න තරම ගැන හොදට..:rofl:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ ගැන අවසන් අර්තකථනය දෙන්න වෙන්නේ අධිකරණයට. එහෙම නැත්තන් පාර්ලි‌‌මේන්තුව ඉක්මනට රැස් කරලා, එතනින් තීරණය කරන්න පුළුවන්.

    එහෙම නැතුව කම්මැලි වගේ නං ඉන්න ගමන් කෙස් පහෙන තර්ක මෙතන ඉදිරිපත් කර කර හිටියහැකි කම්මලි කම යන්නත් එක්ක. :baffled:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :rofl::rofl::rofl:ජෙප්පෝ දන්න වගන්ති.නාගහනන්ද එදා කිව්වේ උබලා දන්න තරම ගැන හොදට..:rofl:

    හලෝ පොන්ස්. :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    ජනාධිපති, රනිල්ගෙ අගමැති ධූරය අහෝසි කිරීමත් සමගම, මහින්දගෙ පත්කිරීමත් ගැසට් ගහලා සේරම කරපු නිසා කලින් පත්වීම සම්පූර්ණයෙන්ම අහෝසියි. රනිල් 113 පෙන්නුවොත්, ඒ කියන්නෙ මහින්දට 113 නෑ කියන එකනෙ. එතකොට මහින්දගෙ පත් කිරීම අභියෝගයකට ලක් වෙනවා. එතකොට ජනාධිපතිට වෙන අගමැති කෙනෙක් පත් කරන්න වෙනවා. එහෙම උනොත් රනිල්ව හරි වෙනත් 113 පෙන්නන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න වේවි.

    දැනට පවතින වාතාවරණයත් එක්ක මහින්දට 113 නැති නිසයි ජනාධිපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා මහින්දට 113 හොයාගන්න කාලය අරගෙන දුන්නෙ. රනිල්ව හිර කරලා තියෙන්නෙ.
    :yes::yes::yes::yes::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    එතකොට පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යනකම් විසුරුවන්න ජනාධිපතිවරයාට බෑ කියල වගන්තියක් 19 තියන බව උඹ දන්නේ නෑ?මේක ඇනගෙන ඉවරයි, බලපන්කො පර්ලිමේන්තුව රැස් උනාම

    දැන් ඉතින් මූ පාර්ලිමේතුව විසුරවා යවලද නෑනේ. ජනාධිපතිට අමාත්‍ය මන්ඩලේ ස‍යුතිය වෙනස් කරන්න පැහැදිලි බලයක් තියෙනවා. වැඩේ කියන්නෙ මේ සංයුතිය වෙනස් කිරීමෙදි, ඇමතිවරුන්ගේ ප්‍රධානියා වෙන අගමැති තනතුරත් වෙනස් කරලා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් ඉතින් මූ පාර්ලිමේතුව විසුරවා යවලද නෑනේ. ජනාධිපතිට අමාත්‍ය මන්ඩලේ ස‍යුතිය වෙනස් කරන්න පැහැදිලි බලයක් තියෙනවා. වැඩේ කියන්නෙ මේ සංයුතිය වෙනස් කිරීමෙදි, ඇමතිවරුන්ගේ ප්‍රධානියා වෙන අගමැති තනතුරත් වෙනස් කරලා.

    ඉතින් බන් ආණ්ඩුව මේකෙන් විසිරෙනවනේ, එහෙම නැත්නම් මොකටද නව කැබිනට් මණ්ඩලයක්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඉතින් බන් ආණ්ඩුව මේකෙන් විසිරෙනවනේ, එහෙම නැත්නම් මොකටද නව කැබිනට් මණ්ඩලයක්?

    මේ ඇමති මණ්ඩලේ සංයුතිය වෙනස් කරලා විතරයි. උබ දැන් කියන්නෙ ආණ්ඩුව විසිරිලා කියලද? උබට පිස්සුද යකො.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දැන් හදිස්සියේ වත් මයිත්‍රී නියෝග කරොත් පොලිසියට රනිල්ව වහාම අරලිය ගහ මැදුරෙන් ඉවත් කරන්න කියලා ,රනිල් ලුත් ඉවත් වෙන්නෙත් නැත්තම් , මාර ප්‍රස්නයක් ,ඇති වෙයිනෙ :baffled:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    දැන් හදිස්සියේ වත් මයිත්‍රී නියෝග කරොත් පොලිසියට රනිල්ව වහාම අරලිය ගහ මැදුරෙන් ඉවත් කරන්න කියලා ,රනිල් ලුත් ඉවත් වෙන්නෙත් නැත්තම් , මාර ප්‍රස්නයක් ,ඇති වෙයිනෙ :baffled:
    Ballek wage adala dayi parayawa gaalu paarata
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    බරපතල දූෂණ වංචා රැසකට සම්බන්ධ එජාපයේ හිටපු ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානමින් පවතී..
    පසුගිය වසර 3 තුල ජනතාවගේ මුදල් ගසා කෑ මෙම ඇමතිවරු සහ බැදුම්කර වංචාව හා සම්බන්ධ තවත් පිරිසක් ලගදීම අත් අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇති බවට මාධ්‍යයට වාර්තාවේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Constitution eke errors godak thiyanawa bn.. ewa use karala thama me game eka gahala thiyenne.. 19 amendment eka genawata wadak na constitution eka eka eka widihata interprete karanna puluwan.. methana thiyana ekama awula parliament eka kal dapu eka.. e arenna constitution eka violate karala na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Constitution eke errors godak thiyanawa bn.. ewa use karala thama me game eka gahala thiyenne.. 19 amendment eka genawata wadak na constitution eka eka eka widihata interprete karanna puluwan.. methana thiyana ekama awula parliament eka kal dapu eka.. e arenna constitution eka violate karala na

    Ekath janadipathige balathala nisa kisima neethimaya prashnayak na. Ow uba kiwwa wage awlakata thiyenne prajathanthrawadaya nathi kireema :yes::yes: Ekata nam matath awul ban. Anith ewa kisi awlak na.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Ekath janadipathige balathala nisa kisima neethimaya prashnayak na. Ow uba kiwwa wage awlakata thiyenne prajathanthrawadaya nathi kireema :yes::yes: Ekata nam matath awul ban. Anith ewa kisi awlak na.

    ow bn.. degolloma 113 innawada kiyala danne na.. unp ekata gahanna thiyana ekama thurumpuwa parliament eka open karanna kiyana eka nisa un eka kiya kiya innawa.. dan 113 mr ta pennanna bari unoth mokada bn wenne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ow bn.. degolloma 113 innawada kiyala danne na.. unp ekata gahanna thiyana ekama thurumpuwa parliament eka open karanna kiyana eka nisa un eka kiya kiya innawa.. dan 113 mr ta pennanna bari unoth mokada bn wenne?

    Dan thiyena thathweta anuwa mr ta 113 na. Ekai parliament eka kal thibbe. My3 mr ta time eka hoyala dunna. Mr mona hari karagani. Mr ta 113 nathi unoth my3 mr wa path karapu eka walangu nathi wenna puluwan. Ehema unoth nam mala keliyai.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හිනත් යනවා ඕයි මේකෙ තියන සමහර රිප්ලයි දැක්කාම.