1. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බෝලර්ස්ලට පවර්ප්ලේ එකේ ගහලා මෙන්ටලි වට්ටන්ඩ බැලුවෙ. දැන් ටිකක් අමාරු වෙයි.. turn වෙන්ඩ ගත්තොත් ජඩේජා කුල්දීප් ට තව මැද කඩන්ඩ පුලුවන් .. ඔසියො පැරදුනොත් මාර්ශ්ගෙ ගොන් ශොට් එක 25%ක් වත් වග කියන්ඩ ඕනෙ.
  2. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Warner 4 එව්වා 10 ක් විතර නවත්තන්ඩ ඇති අහ් .. මාර effort එකක් ඔසියෝ ෆීල්ඩ් එකේ දුන්නෙ. දැන් බැටින් පැත්ත ගොඩ දාන්ඩ විතරයි තියෙන්නෙ...
  3. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පේනවනෙ ඔසියන්ගෙ මොලේ. අරූට එකම බෝලෙ 3,4 වතාවක් දාලත් ගහගන්ඩ බැරි උනා අන්තිමේට විකට් එකත් ගත්තා. Plan එක සහ execution 100%.
  4. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    dua lipa එනවා කිව්වා නේද. ? ආවද.? තව ඉම්රන් කාන් ඇරෙන්ඩ අනෙක් wc දිනපු captain ලත් ගෙන්නන සීන් එකක් තිබ්බා.. එව්වා තියෙනවද ? එව්වා බලන්ඩ ඩස්පයො ග්‍රවුන්ඩ් එකේ ඉදීද 🤣
  5. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මන් හිතුවෙ ඩස්පයන්ට ෆයිනල් එක හින්දා pressure එකට විකට් වැටුනා කියලා. දැන් සාධාරණ සැකයක් තියෙනවා පිච් එක ගැන. ඔසියන්ට ලේසි වෙන්නෙ නැති වෙයි වගේ 250 ප්ලස් ඇද්දොත් ..
  6. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    120 star sports 1 hd. Hd නැති එකකුත් තියෙනවා 68 ද කොහෙද.
  7. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උන් දෙන්නා තව ඕවර් 12-15 ක් ඉන්ඩ බලයි 15 ට 70 ක් ආවත් 220 යි, අන්තිම 5 50ක් ගැහුවත් 270 යි. ඕසියො මෝඩයො නොවී ගැහුවොත් අනිවා wc එකක්.. තව විකට් වැටුනොත් 270 ගහන්නෙත් නෑ.
  8. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Indian උන් මැච් එක ඉවර වෙනකන් ඉන්නෙ නැති වෙයි. 🤣🤣
  9. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    WoW 6 WCs, 😲😲😲
  10. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    විකට් එකක් ළග ළග මෙහෙම ඩොට් බෝල් වැඩි උනොත් නම්
  11. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Dialog 120
  12. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් ඔසියො කෝලිව ස්ලෙජ් කරන්ඩ ඕනෙ. ශොට්ස් වලට යන්ඩ. වැරදි ශොට් එකක් ගහපු ගමන් මැච් එක ඔසියන්ගෙ.
  13. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඇයි මුන් බෝල් කර්න්නෙ 😒 Under lights ස්වින්ග් වුනොත් 😒 ------ Post added on 1700381080
  14. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 48th Match [Final] India 🇮🇳 vs Australia 🇦🇺 Winner: India POM: V Kohli Participant No: 15 Prediction Accuracy: මෙපණ කලක් තරගය වෙනුවෙන් කැපවුන සීලෝන්මස්ක් ට හා අනෙක් බ්‍රෝලාටත් මාගේ හදපිරි මෙව්වා එක .. රැස්පැට් බ්‍රෝස්.!
  15. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Prediction නම් predictions .මූ කාලෙ හරහා ගියපු ඩයල් එකක් වෙන්ඩ බැරිද
  16. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හෙට මේ වගේ perform කරනවා දැකලා stoinis straight වෙනවා සැම්පාට තරහ යනවා, Zampa Stoinis ව impress කරන්න විකට් 8 ක් ගන්නවා. Australia ව දිනනවා. End of the story .!
  17. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් ෆයිනල් එකේ ඉන්දියාව ඕස්ට්‍ර්‍රේලියාව පරද්දපුහාම , ලන්කාවට සෙමි ෆයිනල් යන්ඩ පුලුවන් ද?
  18. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේ ටීම් දෙකෙන් මොකක් ගියත් ෆයිනල් එකට ගහන්නෙ මෙහෙමනම් දැන්ම ඉන්දියාවට කප් එක දුන්නානම් ඉවරයි. නිව් සීලන්ඩ් උන්ගෙ මේ ටීම් දෙකටම වඩා ඩිසිප්ලීන් හොදයි.
  19. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද වගේ උනොත් ඉන්දියාවටත් බඩු තමා. පොඩ්ඩක් වලාකුලක් දෙකක් එන්ඩ ඕනෙ.

    No contents