1. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ආසියාවෙ උන් වගේ නැති උනාට , ක්‍රීඩාවක් විදිහට උන් බලන්ඩ කැමති .?
  2. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕස්ට්‍ර්‍රේලියාව ක්‍රිකට් ප්‍රසිද්ධ නෑ කියපු අයට
  3. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Haha oya 9news anchor kenekuth kiwwa wt about pats glasses like a superhero kiyla.
  4. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනිවාර්යයෙන්ම ලන්කාවෙ ප්‍රේක්ෂකයොන්ගෙ අන්ධ භක්තිය හින්දා ක්‍රීඩකයො නලුවො වෙලා තියෙන්නෙ. උන්ට ක්‍රිකට් ගහන්ඩ බෑ තමා ඉතින් එතකොට. Asia cup එක දින්නාම wc දින්නා වගේ හැසිරුනේ.
  5. BadAlucard

    Elakiri Jerry Brudos

    Mindhunter නෙහ්.. ඩයල් එක ed kemper එක්ක හිරවෙන එක තමා මරු 😜😜
  6. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මල් මාලා නෑ, නැට්ටුවො නෑ, රථ පෙලපාලි නෑ.😒😏
  7. BadAlucard

    Census

    නැ ආවද
  8. BadAlucard

    නාඩා ඉන්න නාඩා ඉන්න ....... 😪

    හරකුන්ට ගහන්වා වගේ පිටට ගහන්නෙ 🤣
  9. BadAlucard

    Aquaculture and Seafood Technology (BTech) - Ocean University of Sri Lanka

    Kdu කියන්නෙ රජයෙනෙ ඉතින් කොහොමත් පිලිගන්නවා. ඒ නැතත් ugc recognized private uni එකකින් recognized degree එකක් තියනවනම් ගොඩක් රජයේ රැකියාවලට ඇප්ලයි කරන්ඩ පුලුවන්
  10. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මන් හිතන්නෙ ක්‍රීඩා විදිහට ගත්තාම ඕස්ට්‍ර්‍රේලියාවෙ ප්‍රසිද්ධම AFL ඊට පස්සෙ ක්‍රිකට්. රග්බි වලත් rugby union (wallabies ) එකයි rugby league එකයි දෙකම cricket තරම් ජනප්‍රිය නෑ. ටෙනිස් ගහන උන් ප්‍රසිද්ධයි Ash Barty , nick කිරියෝස් වගේ අය. හැබැයි Shane Warne , Ponting වගේ cricketers ලා තරම් නෑ...
  11. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හැබැයි ග්‍රවුන්ඩ් එකත් ඔක්කොම පිරිලා තිබ්බෙ. Ground එක 130000 ලොකු නැද්ද දන්නෙ නෑ 🤣 ඕ පොර ipl ගැහුවෙ නැත්තෙත් ඒකලු. මේ අවුරුද්දෙ schedule එක busy හින්දා.
  12. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔසියො කමින්ස්ට බැන බැන නේද හිටියෙ අර sponsorship scene එක හින්දා. පොර ඉන්දියන් crowd එකයි ඕසී crowd එකයි දෙකම නිශ්ශබ්ද කරා.
  13. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මම නම් කියන්නෙ ලන්කාව දැන්වත් ඔය සාම්ප්‍රදායික ඇත්ත ටැලන්ට් එක තියාගෙන පොලිශ් කරනවා කියන concept එක අත ඇරලා, ඕසියො වගේ 6,4 පොරවල් ටිකක් හොයාගෙන 16,17 න් පොතේ විදිහට බෝල් කරන්ඩ උගන්නන්ඩ ඕනෙ. නුවන් සොයිසා, බිනුර ප්‍රනාන්දු වගේ උස තියෙන උන් හොයාගෙන. නැත්නම් එක මැච් එකක් දාපුහාම 3ක් විතර බෙන්ච් එකේ .
  14. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔය කමින්ස් ගෙ කෑල්ල නම් ඉස්සර කන්ඩ නැතුව වගේ හිටියෙ ඇටකෝටු ටික විතරයි.. දැන් නම් ටිකක් ලස්සන වෙලා
  15. BadAlucard

    ඉන්දියාව පැරදුනාම උබලගෙ පැතිවලත් රතිකක්දා දැම්මද?

    මෙහෙමයි මම කැමති නෑ ඉන්දියාව දිනනවට මොකද උන් ක්‍රීඩාව පැත්තෙන් ඒකාධිකාරයක් හදාගෙන යන හින්දා. හැබැයි උන් පැරදුනාම රතිඤ්ඤා දාන්ඩ තරම් හැගීමක් එනවා කියන්නෙ , ලන්කාවෙ උන්ගෙ තියෙන jealousy තමා පෙන්නන්නෙ. ඕකුන් තමා එහාගෙදර එවුන් දියුණු වෙනවට කැමති නැත්තෙ. හැබැයි ඉතින් මොන ටීම් එක දිනුවත් ආතල් එකට...
  16. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ගැහුවත් ගන්ඩ බෑ, ඉන්දියාවෙ ගහලා උස්සන්ඩ බෑ කියන්නෙ වෙන කොහෙ ගැහුවත් උස්සන්ඩ බෑ තමාඅ.
  17. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒකි ලස්සනයිද .🤮🤮

    No contents