නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ එකපාරක් කීවා බටහිර වෙදකම වගේ නෙවෙයි දේශීය වෙදකමේ කපන්නෙ කොටන්නෙ නෑ බයිපාස් කරන්න ඕන කීව මගෙ හදවත හොදකරේ වෙදමහත්තයා කකුලේ මාපට ඇගිල්ලට බෙහෙත් බැදලා කියලා.
    මාසෙකින් මූට හාට් ඇටෑක් එකක් ඇවිත් උස්සගෙන ගිහින් බයිපාස් එකක් කරලා තිබුනා.
    මූගෙ බන අහලා තෙල් බෙහෙත් කාරයො පස්සෙ ගිය උන් කීදෙනෙක් අකාලෙ මැරෙන්න ඇතිද. මහ කාලකනානියෙක්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    View attachment 229164

    මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

    ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.



    නිවන් සුවය පතමි.

    ගණිතයෙන් සැබැ දක්ෂයෙක්. අතිදක්ෂයෙක්. ගණිතය ගැන දැනුම ගැන කිසිම වාදයක් නැ.

    නමුත් ඒ කාලේ දර්ශණය පටලවාගෙන අමුතු පාරක( වැරදි පාරක්මවය කියන්න අපිට අයිතියක් නැ) ගිහින් කරන්න තිබ්බ සිරාම වැඩ ටික නැතිකරගත්තා. හරි ගණන් පාරේ ගියානම් මිනිහා හොකින්ස් ලෙවල් එකේ නවතින්නේ.

    ඒ වගේම කියන්න ඕනා අමුතු පාරෙ ගියාට පස්සේ, මෙයා පසුකාලිනව ආටිකල් ලියා විද්‍යාව කියලා කියපු කතා ගොඩක් පිරටරට අයගේ කතා ටිකක්. ඉංග්‍රිසි බැරි අයට සිංහලෙන් හරවලා කියව්වා.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
    A/L Combined maths paper hadanna idala thiyenawa, Poth liyala thiyenawa ( Ape prawada . mage lokaya etc ) , anith eka ithin Deshapalanaya
     
    • Like
    Reactions: topkollek

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    බටහිරට බැන බැන ඉදලාම ඉහේ කෙස් පැහුනා. අනිතිමට බටහිරට ගිහිල්ලාම මැරුනා.
    ඔන්න බලපන් කවදාහරී විමල් විරවංශත් ඇමරීකාවේ තමා නතර වෙන්නේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
    කළු කුහර ගැන පර්යේෂණ කරලා තිබුණා ස්ටීවන් හොෆ්කින්ස් එක්ක.
     
    • Like
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    NAMAL+BUNNY.jpg