විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    පොල්ගෙඩි 10ක් ගනින්.. ගාල ලිපේ තියපන් තැම්බුනහම හොඳට මිරිකලා කිරි ටික ආයේ ලිපේ තියපන්,,, මහා ලොකු දෙයක් නෑ උඹට තව විස්තර ඕනේ නම් අම්මගෙන් අහල කියන්නම්..
    අම්මා කරන ඒවා දැකල කිව්වේ...

    youtube එකෙත් ඇති බලපන්
    ඔව් දැන් නිකන් ඉන්න ඒකෙ ඕකවත් ට්‍රයි කරල බලන්න ඕනි. තැන්ක්ස් මචන්!
     
    • Like
    Reactions: TERR0RIST

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    පාන් පිටි වෙනුවට ආට පිටි එක කොහාමදා,හොඳයිද,නැත්නම් දෙකම එකයිද
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පොල්ගෙඩි 10ක් ගනින්.. ගාල ලිපේ තියපන් තැම්බුනහම හොඳට මිරිකලා කිරි ටික ආයේ ලිපේ තියපන්,,, මහා ලොකු දෙයක් නෑ උඹට තව විස්තර ඕනේ නම් අම්මගෙන් අහල කියන්නම්..
    අම්මා කරන ඒවා දැකල කිව්වේ...

    youtube එකෙත් ඇති බලපන්
    උබට පිස්සුද බන් ඔහොම හරියන්නේ නැ . මහාචාර්ය ඉරෝසන් උතුමනන්ගෙන් අහන්න ඕනේ හරිම ක්‍රමේ . එතුමා තමා ඕවා ඔක්කොම දන්නේ. අපි ඔක්කොටොම උඩින් ඉන්නේ එතුමා
     
    • Haha
    Reactions: TERR0RIST

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    soya meat walin mokadda wenne bn. man lankasoy dallo eka kanwa mara widihata :(
    සෝයා වලින් හයි ප්‍රෝටීන් වගේ වෙනත් නිෂ්පාදන කරලා රොඩ්ඩෙන් තමයි සෝයා මීට් හදන්නේ.
    ඒකේ ගුනයක් රසක් නැතිනිසා ඉස්සෝ දැල්ලෝ වගේ එක එක ෆ්ලේවර්ස් දාල දෙන්නේ. ඉස්සෝ දැල්ලෝ වල ගනන් දන්නවා නේද.
    ෆ්ලේවර්ස් දාපු සෝයාමීට් එකේ ගානත් හිතලා බලන්න. :unsure:
    high risk cancesrs and etc
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සෝයා වලින් හයි ප්‍රෝටීන් වගේ වෙනත් නිෂ්පාදන කරලා රොඩ්ඩෙන් තමයි සෝයා මීට් හදන්නේ.
    ඒකේ ගුනයක් රසක් නැතිනිසා ඉස්සෝ දැල්ලෝ වගේ එක එක ෆ්ලේවර්ස් දාල දෙන්නේ. ඉස්සෝ දැල්ලෝ වල ගනන් දන්නවා නේද.
    ෆ්ලේවර්ස් දාපු සෝයාමීට් එකේ ගානත් හිතලා බලන්න. :unsure:
    high risk cancesrs and etc
    අපි සෝයා මීට් කෑවත් ඔය කුඩු පැකට් විසි කරලා ගෙදර තුනපහ දානවා.

    අනික ඔය එක එක රස නැති එක ගානත් අඩුයි.
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සෝයා වලින් හයි ප්‍රෝටීන් වගේ වෙනත් නිෂ්පාදන කරලා රොඩ්ඩෙන් තමයි සෝයා මීට් හදන්නේ.
    ඒකේ ගුනයක් රසක් නැතිනිසා ඉස්සෝ දැල්ලෝ වගේ එක එක ෆ්ලේවර්ස් දාල දෙන්නේ. ඉස්සෝ දැල්ලෝ වල ගනන් දන්නවා නේද.
    ෆ්ලේවර්ස් දාපු සෝයාමීට් එකේ ගානත් හිතලා බලන්න. :unsure:
    high risk cancesrs and etc

    සෝයා මීට් පැකට් එකේ ගහල තියෙනවනෙ 50% Protein කියල?
    ෆ්ලේවර්ස් දාපු නැති / ෆ්ලේවර් පැකට් එක අයින් කරල සෝයා කෑවට අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සුප්කැට අතිශයින් බයානකයි , විදේශීය කිරිපිටි , ශනික නුඩ්ලස් ඔය මැගී,කොත්තුමී වගේ ඒව.. අනික කොකාකෝල වගේ බීම..

    වැඩිම විසක් තියෙන්නෙ සිගරට් සහ අරක්කු වල..

    සුප්කැට , විදේශීය කිරිපිටි , ශනික නුඩ්ලස් , මැගී,කොත්තුමී , කොකාකෝල me product serama 2025 calton consumer (pvt) ltd kiyala aluth company ekakin import karala madamulana vilmar pyramid kiyala aluthen enawalu, ehema unoth uba kiyai wasa wisa nathi hoda kema kiyala
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    මම දැක්ක බන් FB එකේ post එකක්, පුලුවන් තරම් හලාල් කෑම කාපන් හලාල් බඩු ගනින් කියල. උන් තමන්ගෙ එවුන්ට වස කවන්නෙ නෑ කියල. බලාගෙන යද්දි ඒකෙත් ඇත්තක් නැතුවම නෙමෙයි.
     
    • Like
    Reactions: acryan

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මම දැක්ක බන් FB එකේ post එකක්, පුලුවන් තරම් හලාල් කෑම කාපන් හලාල් බඩු ගනින් කියල. උන් තමන්ගෙ එවුන්ට වස කවන්නෙ නෑ කියල. බලාගෙන යද්දි ඒකෙත් ඇත්තක් නැතුවම නෙමෙයි.
    Halal kiyanne quality check karala dena certification ekak nemei. Oya honda naha kiyana loku company okkotama wage halal thiyanawa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    3. වතුර උණු කරලා විදුරු බදුනක දාල හොදට නිවලා බොන්න.(ඇයි කියල දන්නේ නැ )

    ප්ලාස්ටික් බෝතල්වල උනු වතුර, උනු බීම, උනු කෑම දාන්න එපා කියන්නෙ මේකයි මචන්. ගොඩක්ම ස්තූතියි විස්තරවලට!

    • Love
    Reactions: TERR0RIST and HAneo