අපේ ගේ රෙනවේෂන් එකක් ගියා, පරණ මීටරේ අලුත් තැනකට සෙට් කරන්න උවමනා උනා,
හොයල බලපුවම උන්ට ලියුම් දීලා එස්ටිමෙට් අරන් ලොකු වැඩක් තිබුනා, ඒ මදිවට බිල එන නම තියෙන කෙනාම යන්නත් ඕන ඔය වැඩ වලට,
ඕක ඔහොම ඇදී ඇදී යනකොට දවසක් බිල් ලියන මල්ලි ආවම මම ඔය සීන් එක කිව්වා,
පොර එවෙලේම කෝල් එකක් ගත්තා කාටදෝ, ලයින්...