මම පොඩි දෙයක් කියන්නම්. මම ඉන්නේ නුවරඑළියේ, මෙහෙ ගාන්දිස් ගස් කපනවා එක එක සෙට් ඇවිල්ලා, ඒ අය රෙන්ට් එකට ගේනවා රෝද තියෙන පොඩි ක්‍රේන්, පොඩි එකක දවසේ රෙන්ට් එක 40 යි, හැබැයි ඉතින් අව්ව වැස්ස කියලා නෑ.. රෑට කොහේ නිදාගන්න වෙයිද දන්නේ නෑ.. වැඩකට ගියාම සමහර විට සති ගණන් කොහේ හරි කැලෑවක් අස්සේ.
ආදායම...