රනිල් ඉතිං 2002 දීත් නාහෙට අහන්නේ නැතුව පස්ස බිම ඇන ගත්ත ........
මහින්ද විනාස කරේ වටේ හිටපු හොරු රැල වගේම රනිල් වටේ ඉන්න එවුන් කරන කියන දේවල් වලින් පිරිහෙන්නේ යහපාලන ආණ්ඩුව ...
කොහොමත් රවී කරුණානායක , මලික් සමරවික්‍රම , රවුෆ් හකීම් ,ජෝන් අමරතුංග , ලක්ෂ්මන් කිරිඑල්ල , එස් බී වගේ ඇම්බට්ටයෝ සහ...