අපේ රටේ මාධ්‍ය සදාචාරය බල්ලාට ගොස් ඇත ..
සමාවන්න බල්ලන් මාධ්‍යට ඇවිත් ඇත .
කොටින්ම පුද්ගල හිමිකම යන්න කුමක් දැයි නොදන්නා කසිකබල් මාධ්‍ය ජාලා කිහිපයක් විසින් අපේ රටේ මාධ්‍ය හැසිරවීම සීමා කල යුතු කාලය පැමිණ ඇත.
මේ රූප රාමුවේ සිටින පොලිස් නිලදාරියාටද අනිවාර්යෙන් දඩුවම් කල යුතුයි මන්ද ඔහු විසින්...