හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි. 😂

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    TNL :lol:
    උබටත් කැමති නම් මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළ්වන් බන්. :yes:

    A.S.Pට මේල් එකක් දාපන්. නැත්නම් කෝල් එකක් දීපන්

    මේ...අර එනවුන්සරයා...අනික් එවුන්ට කතා කරන්නේ

    හේයි..හේයි.... කියලනේ

    ලොල් 2000 යි යකෝ.
     
    • Haha
    Reactions: thesasindu and Ulti

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඔව් යකු, ප්‍රසිද්ධ කෙනෙක් උව දන්නැති වුනාම අවුල් යනවා..හැමෝම නෙමේ ..සමහරු .
    google karala bn hoyagaththe🤣

    මේ...අර එනවුන්සරයා...අනික් එවුන්ට කතා කරන්නේ

    හේයි..හේයි.... කියලනේ

    ලොල් 2000 යි යකෝ.

    ------ Post added on Jul 3, 2023 at 9:54 PM
     
    • Haha
    Reactions: Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    9:20 ඉදන් බලපන්කෝ :lol: 51.06ත්බලපන්


    images (1).jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊය කියන්න එපා කැවුං පුතේ🤣
    ඒ තමයි හෙළ අභිමානය.
    ඕකා කොහොමහරි කරලා ඔය චැනල් එකට කෙලවලා තමයි පස්ස බලන්නේ.

    කවි කියන මිට්ටත් මරු. උඩිං පාත්වෙලා වගේ🤣😍

    මට ඊයේ ඉඳලා පිස්ෂු වගේ ඒක බලලා🤣🤣🤣
     
    • Haha
    Reactions: Honda.putha

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඊය කියන්න එපා කැවුං පුතේ🤣
    ඒ තමයි හෙළ අභිමානය.
    ඕකා කොහොමහරි කරලා ඔය චැනල් එකට කෙලවලා තමයි පස්ස බලන්නේ.

    කවි කියන මිට්ටත් මරු. උඩිං පාත්වෙලා වගේ🤣😍

    මට ඊයේ ඉඳලා පිස්ෂු වගේ ඒක බලලා🤣🤣🤣
    oke kalin awruduwalath tynwa athal
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    හොඳ වෙලාවට දැන් නන් සමන් කුමාරව දන්නව. නැත්තන් මටත් ගුටිකන්න වෙනව

    3c42f02b7e5b764e625ff31ddb9b8466.jpg
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ටිකක් ජනප්‍රිය නළුවෝ ගායකයෝ නිවේදකයෝ හේනට ඇගට අරන් ඉන්නේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    1745713989-saman-de-silva_L.jpg


    ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

    මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.

    මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

    1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය .

    https://sinhala.adaderana.lk/news/2...2xasE94YwNHFZ7SX9U_aem_IputcSirJiqCO4sDv4gAFA
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,388
    113

    View attachment 209024View attachment 209023

    මේ හෙන කැ#යා. :angry: මේ ළගදි රුවන් හෙට්ටිආරච්චිගේ පොස්ස්ට් එකකට ස්වර ප්‍රස්ථාර ගැන දන්නවද අහන්න ගිහින් හොදට අහ ගත්තා. මිනිස්සුත් මුට බැනලා තිබ්බා. මුට තියෙන්නෙ පට්ට ඉරිසියාවක්
    Link eka daapan comments tika valala athal ekak ganna