මුලින්ම නඩුවක තීන්දුවක් දුන්නා අරුනට වාසි වෙන විදිහට , පස්සෙ අහපවු reverse උනා ජය ශ්‍රීලට සිංදු කියන්ඩ පුලුවන් වෙන විදිහට උන් අභියාචණයක් කරලද කොහෙද.
කොහොමහරි ඔය පලවෙනි තීන්දුව දුන්නට පස්සෙ මේ සිංදුවත් උන්ගෙ channel එකෙන් unpublish කරා , දැන් අහපවු තියෙනවා
මේකෙත් අඩුම අරුනට ක්‍රෙඩිට් එකවත් දීලා...