1. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මන් ලහිරු ටීම් එකට දාන්ඩ ඕනෙ කියනකොට හිනා උන එවුන් වරෙන්.
  2. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සධීර කුසල් extras එකතු කරපුහාම බෝල 166ට ලකුණු 240ක් ඇවිල්ලා. ඉතුරු උන්ටික ගහලා තියෙන්නෙ බෝල 134ට ලකුණු 104යි. උන් 160ක් ගැහුවානම් ලකුණු 400යි. බැටින් පිච් එකක දැන් කොහොමත් ඕක chase කරනවා. හොද බෝලර්ස්ලා නැත්නම් අර ලකුණු 160 ගහ්න්ඩ දැන ගන්ඩ ඕනෙ. ඉතුරු උන් ටික. එංගලන්තෙ , නිව්සීලන්ඩ් ටීම් වගේ නම්...
  3. BadAlucard

    Bandinna ooneda?

    27 කියන්නෙ බදින වයසක්ද.. කොල්ලෙක්නම් 32-33 වෙනකන්වත් ඉන්ඩ ඕනෙනෙ. කෙල්ලෙක් නම් කමක් නෑ ඉතින් 30 පයිනකොට කැතවෙන හින්දා
  4. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 9th Match [Group Stage] India 🇮🇳 vs Afghanistan 🇦🇫 Winner: India POM: Kohli Participant No:15 Prediction Accuracy: 0/48
  5. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 7th Match [Group Stage] Bangladesh 🇧🇩 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Winner: England POM: Root Participant No: 15 Prediction Accuracy: 0/48 ———————————————— 🏏 8th Match [Group Stage] Pakistan 🇵🇰 vs Sri Lanka 🇱🇰 Winner: Pakistan POM: Babar Participant No: 15 Prediction Accuracy: 0/48
  6. BadAlucard

    ලක්ෂ 70-75 ත් අතර ගන්න හොද වාහනය මොකක්ද

    Allion 2010 එකක් හොයාගන්ඩ පුලුවන් 75 කට විතර. ප්‍රිමියෝ නන් වැඩක් නෑ බොරු ගනන් කියන්නෙ
  7. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 6th Match [Group Stage] Netherlands 🇳🇱 vs New Zealand 🇳🇿 Winner:New Zealand 🇳🇿 POM: Devon Conway Prediction Accuracy: 0/48
  8. BadAlucard

    කිලෝ මීටර දශ ලක්‍ෂයක් දිවුව වසර දහයක් පැරණි වාහන අඩු මිලට ආනයනයට අවසර..

    කිරියෙ නැද්ද වාහන import කරන අය එහෙම. සාමාන්‍යෙන් 2011/12 Allion, Premio එකක් 80 කට විතර ගත්තොත් පාඩුවක් වෙයිද . වාහන ගෙන්නන දවසක.?🤔
  9. BadAlucard

    පිට්බුල් ල දෙන්නෙක් ලෙෆ්ට් ගුපියනේ

    ශුවර් එකට කළු ගෑනියෙක්.
  10. BadAlucard

    තාත්ටට බේරෙන්න බැරි වෙනවා මුස්ලිම් ත්‍රස්තවාදන්ගෙන්

    මන් reddit එකේ දැක්කා මේ වගේ ගෑනු කෙනෙකුයි ළමයයි පලස්තීන් උන් ළමයෙක් ඉන්නවා මරන්ඩ එපා කියලා අරන් යන එකක්. ඒ ගෑනු කෙනාට නම් අතක්වත් තිබ්බෙ නෑ උන්.දැන් වීඩියෝ එක හොයාගන්ඩ නෑ.
  11. BadAlucard

    තරෑෂි ඇමරිකාවට

    Scholarship එකක් නෙවේද හම්බුනෙ.? ගොඩක් අයට ඒහෙම scholarships හම්බවෙනවා. ඔය උශාන් තිවංක , යුපුන් අබේකෝන් එහෙමත් වෙන රටවල් වල යුනි වලට සෙල්ලම් කරන්නෙ. ඒත් ජාත්‍යන්තර තරගයකදි ලන්කාව නියෝජනය කරන්ඩ පුලුවන්. ඒ රටේ citizenship ගත්තේ නැත්නම් .
  12. BadAlucard

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඕක අහලා තමා ඒ දවස් වල පොර ගැන හොයලා බැලුවෙ , අවුරුදු 6ක් ගිහින් එපිය දාලා 🥲.
  13. BadAlucard

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඔය හරියෙ මුලින්ම ඉදලා තියෙන්නෙ යුදෙව් උන්. පස්සෙ උන් යුරොපෙට සංක්‍රමණය වෙනවා. ඊට පස්සෙ අරාභි කාරයො එනවා. අහපවු යුරෝපෙට ගිය උන්ට උන්ගෙ නිජ භූමිය ඕනෙ වෙනවා (හැබැයි අඛණ්ඩවම ඔය ප්‍රදේශයේ යුදෙව්වො ඉදලා තියෙනවා පොඩි ප්‍ර්මාණවලින් හරි.) එතකොට majority එක අරාභි උන්. පලස්තීන් උන්. පොඩ්ඩ පොඩ්ඩ මුලින් වලි...
  14. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද කුසල් ජනිත් ටිකක් පස්සෙන් එව්වනම් බෝලෙ ස්වින්ග් වෙන එක අඩු උනාම, ලකුණු ටිකක් මැද හරියෙ ගන්ඩ තිබ්බා වේගෙන්
  15. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අන්න ඒකයි කට්ටිය හිතන් ඉන්නෙ දැන් මේක පට්ට performance එකක් කියලා .. 70,60 ගහපු උන්ට 100 convert කරන්ඩ බෑ, ඕවර් 50ම බැටින් පිච් එකක ඉන්ඩ බෑ, top order බැට්ස්මන්ලා ලකුණු ගහන්නෙ නෑ. හදා ගන්ඩ ඕනෙ එව්වා සෑහෙන ගොඩක් තියෙනවා 300 ගහපු එකෙන් වෙන්නෙ ඕක යට යන එක .
  16. BadAlucard

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    22% ක් නෑ , 13 යි prize තියෙන්නෙත්, ඒකෙනුත් සයන්ස් තියෙන්නෙ 6යි ඔක්කොම කෙමිස්ට්‍රි. හැබැයි ලෝකෙ පුරා ඉන්න යුදෙව්වන්ට තියෙන්ඩ පුලුවන් නොබෙල් ත්‍යාග. උදා ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අයට.

    No contents