ඔන්න එහෙනම් කොල්ලනේ කෙල්ලනේ.හා හා පුර කියල මාත් Youtube එකට බැස්ස..තමා කෝඩුකාරය ඉතින්..මේක බලල මට හදාගන්න දේවල් කියනවනම් උබලට බොහෝම පින්..
1. youtube videos මෙකෙ ශෙයාර් කරන්න එපා. හේතුවක් ඇතුව කියන්නෙ
2. Local විතරක් target කරන්න එපා
හරි බං මං මෙකෙ video එක දාල views ගන්න නෙවෙ හැදුවෙ.මට advise ගන්න.පලවෙනි video එක නිසා..එල මචන් උබ දුන්න අවවාදෙට
හරි බං මං මෙකෙ video එක දාල views ගන්න නෙවෙ හැදුවෙ.මට advise ගන්න.පලවෙනි video එක නිසා..එල මචන් උබ දුන්න අවවාදෙට
bot voice use karanna epa.. ube voice engineer karala use karanna..
bot voice දාන්න එපා. ඇත්ත වොයිස් එකක් දාපං
views අඩු වෙනවා