කොච්චර කිවත් අපේ සමහරක් ට මේක තේරෙන්නේ නෑ...
තව ගොඩක් අයට හයිලන්ඩ්, පැලවත්ත කිරි ගන්න තැන් නෑ ...
මෙන්න මේකත් ප්රධානම හේතුවක්.
වෙන මොකුත්ම ඕනි නෑ , කිරිපිටි නිෂ්පාදනය කරපු දවසයි ඇසුරුම් කරපු දවසයි වෙනස බැලුවනම් තේරෙනවා පිටරටින් ගෙනත් බොන්නේ මාස කියක් පරණ ඒවාද කියල.
අපිට නම් හයිලන්ඩ් සහ පැලවත්ත.